![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png&w=640&q=50)
හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
From Wikipedia, the free encyclopedia
හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 12කි එනම්.
- අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- අඟුණුකොළපැලැස්ස ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බෙලිඅත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- හම්බන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කටුවන ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ලුණුගම්වෙහෙර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඕකේවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- සූරියවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- තංගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- තිස්සමහාරාම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වීරකැටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
![Divisional Secretariats of Sri Lanka](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png)