ඉන්දියානු රූපවාහිනී නළුවෙක් සහ නිරූපණ ශිල්පියෙකි From Wikipedia, the free encyclopedia
සෞරභ් රාජ් ජෛන් (උපත 1985 දෙසැම්බර් 1) යනු ඉන්දියානු රූපවාහිනී නළුවෙක් සහ නිරූපණ ශිල්පියෙකි. සෞරභ් වඩාත් ප්‍රචලිත වූයේ මහාභාරත් කතාමාලාවේ ඔහු නිරූපණය කළ ක්රිෂ්ණ දෙවියන්ගේ චරිතය නිසායි.[1].
සෞරභ් සිය රූපවාහිනී රංගන දිවිය ආරම්භ කළේ 19වන වියේ දී රීමික්ස් (2004) කතාමාලාවේ සහාය නළුවකු ලෙසයි.[2] ඔහු රංගන ශිල්පියකු ලෙස සිය නාමය ගොඩනගා ගත්තේ දේවොන් කේ දේව්...මහාදේව් (2011) රූපවාහිනී කතාමාලාවෙනි. මෙහි ඔහු විෂ්ණු දෙවියන්ගේ චරිතය නිරූපණය කළේ ය. ඔහු චිත්‍රපට ක්ෂේත්රය වෙත පිවිසියේ 2008 කර්ම චිත්‍රපටය තුළිනි. ඕම් නමෝ වෙන්කටේසයා චිත්‍රපටය තුළින් ඔහු තෙලිඟු සිනමාවට ද පිවිසියේ ය. සෞරභ් රාජ් ජෛන් උපතින් ජෛනාගමිකයකු වුවද, ඔහු ආගමක් ලෙස බුද්ධාගම අදහයි.[3][4]
වර්ෂය | තේමාව | චරිතය | භාෂාව | ප්රභවය |
---|---|---|---|---|
2008 | කර්ම | ලින්ඩාගේ පෙම්වතා | ඉංග්‍රීසි | |
2015 | චෙක් ඉන් බැංකොක් | ක්‍රිෂ් | ඉන්දුනීසියානු චිත්‍රපටය | |
2017 | ඕම් නමෝ වෙන්කටේසයා | වෙන්කටේස්වර දෙවියන් | තෙලිඟු චිත්‍රපටය | [5] |
වර්ෂය | තේමාව | චරිතය | නාළිකාව | ප්රභවය |
---|---|---|---|---|
2004-2006 | රීමික්ස් | අමන් දීප් | ස්ටාර් වන් | |
2008 | මීට් මිලා දේ රබ්බා | සුඛි | සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් | |
2006-2009 | කසම් සේ | රෝහිත් චොප්රා | සී ටීවී | |
2008-2009 | ජයි ශ්‍රී ක්‍රිෂ්ණා | විෂ්ණු | කලර්ස් ටීවී | |
2009 | යහාන් මේන් ඝාර් ඝාර් ඛේලි | වික්‍රම් | සී ටීවී | |
2011 | පර්චයි | ආනන්ද් රාජ් චොප්රා | කලර්ස් ටීවී | |
2011 | චින්ටු චින්කි ඕර් ඒක් බඩි සි ලව් ස්ටෝරි | අමන් | සැබ් ටීවී | |
2011–2014 | දේවොන් කේ දේව්...මහාදේව් | විෂ්ණු / ක්රිෂ්ණ දෙවියන් | ලයිෆ් ඕකේ | |
2012 | උත්තරන් | යුව්රාජ් වීර් සිං බුන්දේලා | කලර්ස් ටීවී | |
2013-2014 | මහාභාරත් | ක්රිෂ්ණ / විෂ්ණු දෙවියන් | ස්ටාර් ප්ලස් | |
2015 | සාව්ධාන් ඉන්ඩියා | ඔහු ලෙසම (නිවේදක) | ලයිෆ් ඕකේ | |
2015 | හසීර් ජවාබ් බිර්බල් | අක්බර් | බිග් මැජික් | |
2015-2016 | භක්තියොන් කි භක්ති මේන් ශක්ති | ඔහු ලෙසම (නිවේදක) | ලයිෆ් ඕකේ | |
2016 | රොමන්සා චින්ටා උත්තරන්" | යුව්රාජ් වීර් සිං බුන්දේලා | ඒඑන්ටීවී | |
2016 | පෙස්බකර්ස් | ඔහු ලෙසම (ආරාධිත තරුව) | ඒඑන්ටීවී | |
2016 | මහාපුරාණ් | ඔහු ලෙසම (නිවේදක) | බිග් මැජික් | |
2016 | ශනි | හඬ දායකත්වය | කලර්ස් ටීවී | |
2016 | මහාකවි | මහාප්රාණ් නිරාල (Abpnews) | ඒබීපී නිව්ස් | |
2017-වර්තමානය | මහාකාලි– අන්ත් හි ආරම්භ් හේ | ශිව දෙවියන් | කලර්ස් ටීවී |
වර්ෂ | තේමාව | චරිතය | නාළිකාව | මූලාශ්‍රය |
---|---|---|---|---|
2016 | "අර්ථ්" | ගුවන්විදුලි නිවේදක | 92.7Bigfm |
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | චරිතය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2014 | ඉන්දියානු ටෙලි සම්මාන | ප්‍රධාන චරිතයක හොඳම නළුවා | ක්රිෂ්ණ (මහාභාරත්) | නිර්දේශිත |
2014 | ස්ටාර් පරිවාර් සම්මාන | නායි සොච් සම්මානය | ක්රිෂ්ණ (මහාභාරත්) | දිනාගති |
2014 | ස්ටාර් පරිවාර් සම්මාන | පෙහ්ලේ නායි සොච් කි | ක්රිෂ්ණ සහ ද්‍රෞපදී (මහාභාරත්) | දිනාගති |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.