![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3c/Soviet_Union_United_States_Locator.png/640px-Soviet_Union_United_States_Locator.png&w=640&q=50)
සෝවියට් සංගමය–එක්සත් ජනපද සබඳතා
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය සෝවියට් සංගමය (1922-1991) සහ එක්සත් ජනපදය අතර සබඳතා පිලිබඳ වේ. ඓතිහාසික සබඳතා සඳහා, රුසියානු අධිරාජ්‍යය–එක්සත් ජනපද සබඳතා බලන්න. වර්තමාන සබඳතා සඳහා, රුසියානු සමූහාණ්ඩුව–එක්සත් ජනපද සබඳතා බලන්න.
සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමය සහ ඇමරිකානු එක්සත් ජනපදය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවන ලද්දේ 1933 දී පමණය. රටවල් දෙක අතර පැවති අන්‍යෝන්‍ය එදිරිවාදිබව, සබඳතා ඇති වීම ප්‍රමාද වීමට හේතුවයි. දෙවෙනි ලෝක යුද්ධය අතරතුරදී සෝවියට් සංගමය සහ එක්සත් ජනපදය තාවකාලිකව මිතුරු රාජ්‍ය බවට පත් විය. නමුත්, යුද්ධය අවසන් වීමෙන් පසු රටවල් දෙක අතර නැවතත් අවිශ්වාසය සහ එදිරිවාදිකම් මතුවීම ඇරඹුනි. මෙය ඉක්මනින්ම සීතල යුද්ධයක් දක්වා වැඩි දියුණු විය.
Quick Facts සෝවියට් සංගමය, එක්සත් ජනපද ...
![]() | |
![]() සෝවියට් සංගමය |
![]() එක්සත් ජනපද |
---|---|
තානාපති කාර්යාලය | |
සෝවියට් තානාපති කාර්යාලය, වොෂින්ටන් ඩී.සී. | එක්සත් ජනපද තානාපති කාර්යාලය, මොස්කව් |
තානාපති | |
තානාපතිවරයා මැක්සිම් ලිට්විනොව් (ප්‍රථම) වික්ටර් කම්ප්ලෙක්ටොව් (අවසන්) |
තානාපතිවරයා විලියම් සී. බුලිට් (ප්‍රථම) රොබට් ස්ට්‍රෝස් (අවසන්) |
Close
![එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල්, එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් සහ සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින්, ක්‍රිමියාවේ යාල්ටා සමුළුවේ දි (1945 පෙබරවාරි).](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3a/Jalta_1945.jpg/640px-Jalta_1945.jpg)