![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/34/Statue%252C_E_27135_%25280320O7_01%2529.jpg/640px-Statue%252C_E_27135_%25280320O7_01%2529.jpg&w=640&q=50)
සොබෙක්නෙෆරු
From Wikipedia, the free encyclopedia
සොබෙක්නෙෆරු (ඇතැම්විට "නෙෆරුසොබෙක්" ලෙස ද ලියනු ලබයි) යනු ඊජිප්තු කාන්තාවක් වූ අතර, ඇය සිය සිය සොහොයුරා වූ IVවන අමනෙම්හාට්ගෙන් පසු පාරාවෝ ලෙස රාජ්‍යය පාලනය කළා ය. ඇය 12වන රාජවංශයේ අවසන් පාලකයා වූ අතර, ඇය ක්‍රි.පූ. 1806 සිට 1802 දක්වා වර්ෂ 4ක් පමණ ඊජිප්තුව පාලනය කළා ය.[1] ඇගේ නමේ අරුත "සොබෙක්ගේ රූමතිය" යන්නයි.
Quick Facts සොබෙක්නෙෆරු, පාරාවෝ ...
සොබෙක්නෙෆරු | |
---|---|
නෙෆරුසොබෙක් ස්කෙමියෝෆ්රිස් (මැනෙතෝ අනුව) | |
![]() සොබෙක්නෙෆරු රැජිනගේ උඩුකය රුව (ලූවර්) | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 1806-1802 (12වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | අමනෙම්හාට් IV |
අනුප්‍රාප්තිකයා | නිශ්චිතව නොදනී, සෙඛෙම්රේ ඛුටාවි සොබෙක්හොටෙප්[1] හෝ, පැරණි අධ්‍යයන අනුව වෙගාෆ් |
පියා | අමනෙම්හාට් III |
මරණය | ක්‍රි.පූ. 1802 |
භූමදානය | උතුරු මස්ග්හුනා පිරමිඩය (?) |
Close