සොබෙක්

From Wikipedia, the free encyclopedia

සොබෙක්,සෙබෙක් යන නාමයන්ගෙන් හදුන්වන මේ දෙවියන් පුරාණ ඊජිප්තුවේ ජලයේ දෙවියන් වේ. ෆායුම් වලදී මේ ශුද්ධ වූ කිඹුලා හට තම ව්‍රතය ලැබුණි. කොම් ඔම්බෝ නම් නගරයේ වන්දනාමාන කළ මේ දෙවියන් හට අප්‍රිකානු කිඹුල් හිසක් ඇත. අදටත් කොම් ඔම්බොස් වලට යන ඔබට මේ කිඹුල් දෙවියන් හට ඉදි කල දෙවොල සහ කිඹුල් මමී බලාගත හැක.


Quick Facts සොබෙක්, නාමය රූපාක්ෂරවලින් ...
සොබෙක්
ජලයේ දෙවියන්
කිඹුල් හිසක් ඇති දෙවියෙකු වේ.
නාමය රූපාක්ෂරවලින්
S29D58V31
I3

or
I4

sbk
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානයක්‍රොකඩයිල්පොලිස්,කොම් ඔම්බෝ සහ ෆායුම්
සංකේතයකිඹුලා
වල්ලභයාරෙනෙනුටෙට්මෙස්ඛෙනෙට්
දෙමාපියන්සෙට්/ඛුණම් සහ නෙයිත්
Close

සැකිල්ල:Ancient Egyptian religion

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.