![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9a/Nikkor_28-200_zoom.jpg/640px-Nikkor_28-200_zoom.jpg&w=640&q=50)
සූම කාච
From Wikipedia, the free encyclopedia
විශාලක කාචයක් යනු නාභියේ දුර වෙනස් කල හැකි ආකාරයට (ඒ අනුව නිරීක්ෂක කෝණයද වෙනස් වෙයි) එකලස් කර ඇති යාන්ත්රික කාච උපාංග එකතුවකි. මෙය නිශ්චිත නාභීය දුරක් සහිත කාචවලින් වෙනස් වෙයි. මෙම කාච නිශ්චල කැමරා, වීඩියෝ කැමරා, චිත්රපට කැමරා, ප්රක්ෂේපක ආදියේ බහුලව භාවිතා කරයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9a/Nikkor_28-200_zoom.jpg/640px-Nikkor_28-200_zoom.jpg)