සුහාසි ධාමි
From Wikipedia, the free encyclopedia
සුහාසි ගොරාදියා ධාමි යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළියකි. ඇය ද්‍රාෂ්ති ධාමිගේ නෑනණ්ඩිය වේ. ඇය සී ටීවී කතාමාලාවක් වූ යහාන් මේන් ඝාර් ඝාර් ඛේලි හි අභාගේ චරිතය නිරූපණය කළා ය.[3] ඇය ලයිෆ් ඕකේ නාළිකාවේ මිත්‍යාමය කතාමාලාවක් වූ දේවොන් කේ දේව්...මහාදේව් හි පාර්වතී දේවියගේ චරිතය නිරූපණය කළේ මෝහිත් රයිනා සමගයි.[4]