From Wikipedia, the free encyclopedia
සී.එම්.එල්.එල්. ලෝක බර පංති ශූරතා ලැයිස්තුව
සී.එම්.එල්.එල්. ලෝක සැහැල්ලු බර පංති ශූරතාවය යනු 1991 සිට "කොන්සෙජො මුන්ඩයල් දි ලුචා ලිබ්රෙ" Consejo Mundial de Lucha Libre (CMLL) විසින් හඳුන්වා දුන් වෘත්තීමය ලෝක රෙස්ලින් ශූරතාවයකි.වෘත්තීමය රෙස්ලින් ශූරතාවය යනු තරඟාවලියක් ජයග්‍රහණය කිරීම නොව පෙර පිටපතකට අනුව දිවෙන තරඟ මාලාවක අවසානයකි.සැහැල්ලු බර පංතිය සඳහා මෙක්සිකෝවේ පිළිගත් නිල බර වනුයේ කිලෝ ග්‍රෑම් 92ත් 97 ත් අතරය.නමුත් මෙම සීමාවන් තදින්ම පිලිපැදීමක් සෑම විටම සිදු නොවේ.එයට හේතු වන්නේ "ලුචා ලිබ්රෙ" විසින් අවධාරණය කර ඇති පරිදි බර පහල පංතීන් වඩා වැදගත් කොට සැලකීමයි.
1991 වසරේ සැප්තැම්බර් 15 වන දින තරඟකරුවන් 16 දෙනෙකුගෙන් යුත් තරඟාවලියක අවසාන වටයේදී පීරොත් (Pierroth, Jr.) පරදවා ජයග්‍රහණය කල ජෙරී එස්ට්‍රාඩා ( Jerry Estrada,) පළමු ශූරයා ලෙස සී.එම්.එල්.එල් විසින් සලකනු ලබයි.වර්ථමාන ශූරයා වන්නේ Rush වන අතර Dr. Wagner, සහ Atlantis යන දෙදෙනා මෙම ගෞරවය දෙවරක් හිමිකරගෙන ඇත. Dr. Wagner, Jr. තෙවරක් ශූරතාව හිමිකරගත් අයෙක් වන නමුත් සී.එම්.එල්.එල්. , එය නිළ වශයෙන් පිළි නොගනී. සී.එම්.එල්.එල් ශූරයකු ලෙස ජෙර්රි එස්ට්රඩ්(Jefry Estride) විසි දරනු ලැබූ ආධිපත්‍ය කාලය කෙටිම කාලය ලෙස සලකන අතර එය දින 175කි.උල්ටිමො ගුඑරෙරෝ (Ultimo Guerero)දිගම ආදිපත්‍ය කාලය සටහන් කර ඇති අතර එය දින එක්දහස් තුන්සීය නවයකි (1309) නමුත් ඇකේරිඋස් (Acreius) ගේ නිළ නොවන ශූරතා කාලය කෙටිම කාලය ලෙස වාර්ථා වන නමුත් (දින අටක්) එය සී.එම්.එල්.එල් විසින් නිළ වශයෙන් පිළිගෙන නැත.
--කුෂාන් (talk) 04:57, 29 නොවැම්බර් 2011 (යූටීසී)
# | සමස්ථ ශූරතා ආධිපත්‍යය |
+ | තවමත් දින ගනන වෙනස් වන දිනයන් නිරූපණය කරයි |
Reign | The reign number for the specific wrestler listed |
# | ක්‍රීඩකයා | ආධිපත්‍ය | දිනය | පැවැත්වූ දින ගණන | ස්ථානය | ආකාරය | සටහන් |
---|---|---|---|---|---|---|---|
1 | ජෙරී එස්ට්‍රාඩා(Jerry Estrada) | 1 | සැප්තැම්බර් 26, 1991 | 175 | Cuernavaca, මෙක්සිකෝ | සජීවී තරඟ | අවසාන ගැටුමේදී පීරොත් පරාජයට පත් විය |
2 | පීරොත් (Pierroth, Jr.) | 1 | මාර්තු 19, 1992 | 379 | කුර්නාවාකා, මෙක්සිකෝ | සජීවී තරඟ | |
3 | වග්නර් (Dr. Wagner, Jr.) | 1 | අප්‍රේල් 2, 1993 | 334 | මෙක්සිකෝ නගරය, Distrito Federal | සජීවී තරඟ | |
4 | ඇට්ලන්ටිස් (Atlantis) | 1 | මාර්තු 2, 1994 | 655 | අකපුල්කෝ, මෙක්සිකෝ | සජීවී තරඟ | |
5 | වග්නර් (Dr. Wagner, Jr.) | 2 | දෙසැම්බර් 17, 1995 | 1,240 | මෙක්සිකෝ නගරය, Distrito Federal | සජීවී තරඟ | |
# | ඇකුවරියස් (Aquarius) | 1 | ජූලි 19, 1996 | 8 | තෝකියො, ජපානය | සජීවී තරඟ | මෙම නාම වෙනස සී එම් එල් එල් විසින් නිළ වශයෙන් පිළිගෙන නැත |
5 | වග්නර් (Dr. Wagner, Jr.) | 2 | ජූලි 27, 1996 | 1,240 | සප්පෝරො, ජපානය | සජීවී තරඟ | සී එම් එල් එල් විසින් වග්නර් තෙවරක් ශූරතාවය දිනා ගත් අයෙකු ලෙස නොසලකයි |
6 | ඇට්ලන්ටිස් (Atlantis) | 2 | මැයි 10, 1999 | 196 | පුවෙබ්ලා, මෙක්සිකෝ | සජීවී තරඟ | |
7 | විලානෝ (Villano III) | 1 | නොවැම්බර් 22, 1999 | 685 | ටැම්පිකෝ, මෙක්සිකෝ | සජීවී තරඟ | |
8 | සොකර් (Shocker) | 1 | ඔක්තොම්බර් 7, 2001 | 432 | ගවුදලජාරා, මෙක්සිකෝ | සජීවී තරඟ | [4] |
9 | අල්ටිමෝ ගුරෙරෝ (Último Guerrero) | 1 | දෙසැම්බර්13, 2002 | 1,309 | මෙක්සිකෝ නගරය, ඩිස්ට්‍රිටෝ ෆෙඩරලය | සජීවී තරඟ | [5] |
10 | රේ බුකනෙරෝ (Rey Bucanero) | 1 | ජූලි 14, 2006 | 1,628 | මෙක්සිකෝ නගරය,ඩිස්ට්‍රිටෝ ෆෙඩරලය | සජීවී තරඟ | [6] |
11 | එපෙස්ටෝ (Ephesto) | 1 | මැයි 26, 2009 | 637 | මෙක්සිකෝ නගරය, ඩිස්ට්‍රිටෝ ෆෙඩරලය | සජීවී තරඟ | [7] |
12 | රශ් (Rush) | 1 | පෙබරවාරි 22, 2011 | 279+ | මෙක්සිකෝ නගරය, ඩිස්ට්‍රිටෝ ෆෙඩරලය | සජීවී තරඟ | [3] |
යතුරු
† | වර්ථමාන ශූරයන් නිරූපණය කරයි |
+ | Indicates that the number of days held by this individual changes everyday |
පෙළ | ක්‍රීඩකයා | ආධිපත්යන් ගණන | සංයුක්ත දින ගණන |
---|---|---|---|
1 | වැග්නර් (Dr. Wagner, Jr.) | 2 | 1,574 |
2 | අල්ටිමො ගුරෙරෝ (Último Guerrero) | 1 | 1,309 |
3 | රේ බුකනෙරෝ (Rey Bucanero) | 1 | 1,263 |
4 | ඇට්ලාන්ස්ටිස් (Atlantis) | 2 | 851 |
5 | විලානෝ (Villaño III) | 1 | 685 |
6 | එපෙස්ටෝ (Ephesto) | 1 | 637 |
7 | සොකර් (Shocker) | 1 | 432 |
8 | පීරෝත් (Pierroth, Jr.) | 1 | 379 |
9 | රශ් (Rush †) | 1 | 279+ |
10 | ජෙරී එස්ට්‍රාඩා (Jerry Estrada) | 1 | 175 |
11 | ඇකුවරියස් (Aquarius) | 1 | 8 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.