From Wikipedia, the free encyclopedia
සිල්වර් ස්ප්‍රිං යනු, එක්සත් ජනපදයෙහි මොන්ට්ගමරි ප්‍රාන්තය, මේරිලන්ඩ් හී කැපිටල් බෙල්ට්වේ තුල පිහිටි සංස්ථාගත නොකළ ප්‍රජාවක් සහ සංගණනයකින්-නම් කෙරුණු ස්ථානයකි (සීඩීපී). එක්සත් ජනපද සංගණන කාර්යාංශය විසින් කෙරුණු 2013 ඇස්තමේන්තු අනුව එය සතුව 76,716 ජනගහණයක් වූ අතර මේ අනුව බල්ටිමෝර්, කොලොම්බියා, සහ ජර්මන්ටවුන් වෙතින් පසුව මේරිලන්ඩ්හී සතරවන වඩාත් ජනාකීර්ණ ස්ථානය එය විය. [2]
සිල්වර් ස්ප්‍රිං, මේරිලන්ඩ් | |
---|---|
සංගණනයකින්-නම් කෙරුණු ස්ථානය | |
ඉහළ සිට දක්ෂිණාවර්තව: ඒඔෆ්අයි සිල්වර්, වෙටරන්ස් ප්ලාසා සහ නාගරික ගොඩනැගිල්ල, මෙට්‍රෝ නැවතුමෙහි සිට දිස්වන සිල්වර් ස්ප්‍රිං මණ්ඩිය, ඒකෝන් පාක්, බල්ටිමෝර් සහ ඔහයෝ දුම්රිය ස්ථානය | |
සිල්වර් ස්ප්‍රිං, මේරිලන්ඩ් හී පිහිටුම | |
ඛණ්ඩාංක: 39°0′15″N 77°1′8″W | |
රට | එක්සත් ජනපදය |
ජනපදය | මේරිලන්ඩ් |
ප්‍රාන්තය | මොන්ට්ගමරි |
සරිය | |
• මුළු | 7.92 සතරැස් සැත (20.5 කිමී2) |
• භූමිය | 7.92 සතරැස් සැත (20.5 කිමී2) |
• ජලය | 0.0 සතරැස් සැත (0.0 කිමී2) |
උන්නතාංශය | 341 ft (104 m) |
ජනගහණය(2013[1]) | |
• මුළු | 76,716 |
• ඝණත්වය | 9,022.9/වර්ග සැත (3,483.8/කිමී2) |
වේලා කලාප | නැගෙනහිර (ඊඑස්ටී) (UTC-5) |
• ගිම්හානය (DST) | ඊඩීටී (UTC-4) |
තැපැල් කේත | 20901, 20902, 20903, 20904, 20905, 20906, 20910 |
දුරකථන කේතය(න්) | 301, 240 |
එෆ්අයිපීඑස් කේතය | 24-72450 |
ජීඑන්අයිඑස් විශේෂාංග අනන්‍ය කේතය | 0591290 |
මහාමාර්ග | I-495, එජ 29, එම්ඩී 97, එම්ඩී 193, එම්ඩී 390, එම්ඩී 410 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.