![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/36/Cyril_Ponnamperuma_analyzing_a_moon_sample.jpg/640px-Cyril_Ponnamperuma_analyzing_a_moon_sample.jpg&w=640&q=50)
සිරිල් පොන්නම්පෙරුම
From Wikipedia, the free encyclopedia
ආචාර්ය සිරිල් ඇන්ඩෲ පොන්නම්පෙරුම (1923 ඔක්තෝබර් 16 - 1994 දෙසැම්බර් 20) යනු ජීවයෙහි සම්භවය සෙවීම සඳහා පර්යේෂණ සිදු කළ ශ්‍රී ලංකානු විද්‍යාඥයෙකි. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වූයේ ඇපලෝ වැඩසටහනෙන් රැගෙන ආ චන්ද්‍රයාගේ පස් නියැදියන් විශ්ලේෂණය කිරීම සඳහා ඔහුව තෝරාගැනීමෙන් පසුවය.
Quick Facts සිරිල් පොන්නම්පෙරුම, උපත ...
සිරිල් පොන්නම්පෙරුම | |
---|---|
![]() සඳෙන් ගෙන ආ පාෂාණ නියැදියක් සිරිල් පොන්නම්පෙරුම විසින් විශ්ලේෂණයට ලක් වෙමින් | |
උපත | 16 ඔක්තොම්බර් 1923 |
මියගිය දිනය | December 20, 1994(1994-12-20) (වයස 71) ටකෝමා උද්‍යානය, මේරිලන්ඩ් |
නිවහන | වොෂිංටන්, ඩී.සී. |
ජාතිකත්වය | ශ්‍රී ලංකාව |
පුරවැසිබව | ශ්‍රී ලංකානු (1923-1971) එක්සත් ජනපද (1971-1994) |
උගත් ශාස්ත්‍රාලය | University of Madras University of London University of California, Berkeley |
සම්මාන | Ordre des Arts et des Lettres |
Scientific career | |
ක්ෂේත්රය | අජීවජ්නනය |
ආයතන | University of Maryland |
බලපෑම | Georgi Gladyshev |
Close