සිංහල ජනකවි
ජන කවි / From Wikipedia, the free encyclopedia
අතීත ජනයා තමන්ගේ මහන්සියත්, වෙහෙසත් නිවා ගැනීම සඳහා යොදා ගත් ජන කවිය විවිධ ක්ෂේත්රයන්, වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම ජන කවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැකිය. සෑම සහිත්යයකම ම වාගේ උගත් කවීන්ගේ මෙන්ම ම ජන කවීන් ගේ නිර්මාණ ද දක්නට ලැබේ. සිංහල කවින්ගේ ද මේ ස්වභාවය ඇත. උගත් කවීහු සම්මත වියරණ රීති හා ඡන්දස් අලංකාර රීතීන් ට අනුගත බවමින් නිර්මාණකරණයේ යෙදෙති. සම්භෞය ගණයේ ලා සැලකෙන සිළුමිණ, සසදාවත, මුවදෙව්දාවත යන ගී කාව්‍යයන්ගේ පටන් සන්දේශ කාව්‍ය, උපදේශ කාව්‍යාදී බොහෝ පැරණි කෘතීන් හි නිරූපණය වන්නේ මේ විවිධ කාවය රීතිය යි.ජන කවිය බිහි වූයේ විධිමත් අධ්‍යාපනයක් නොලබනලද සාමාන්‍ය ගැමි ජනයා අතුරිනි. යම්කිසි ජන කොට්ඨාසයක සිතුම් පැතුම්, සැප දුක් මෙන් ම ඔවුන්ගේ ඇදහීම්, ඇගයීම්, ජීවනෝපාය ආගමික පෝෂණය හා ගැමි සෞන්දර්යය ද ජන කවිය මගින් හෙළි කරයි.ජන කවි ජන ශ්රුති විශේෂයක් ලෙස සැලකේ. ඊට හේතුව වන්නේ කාලාන්තරයක් මුළුල්ලෙහි මේ නිර්මාණ පොදු ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට කටින් කට පැවත ඒමයි. පැල් කවි, පාරු කවි, නෙළුම් කවි, පතල් කවි ආදී විවිධ ජන කවි ලෙස බේද අද ලිඛිත ව ඇතත් මේවා අපට උරුම ව ඇත්ට්තේ කටින් කට පැවතෙමින් පරපරපුරෙන් පරපුරට ආරක්ෂා වූ නිසා ය.සිංහල ජන කවි අතරට ගැනෙන ලිඛිත ජන කාවය ග්රන්ථ කිහිපයක් ද ඇත. යසෝදරා වත, වෙස්සන්තර ජාතක කාවයය, තුන්සරණය යනු ඒවා ය.එඩ්මන් ගජමන් නෝනා, රංචාගොඩ ළමයා, අන්දරේ ආදි පැරණි ජන කවීන් ගැන ද අසන්ට ලැබේ.උගතුන් විසින් උගතුන් සඳහා රචනා කරන ලද විවිධ ජන කවිය වෙනස් වනුයේ ජන කවි තුළ දක්නට හැකි අවයාජත්වය, පුනරුක්තිය, අනුබේදනීයත්වය, සංයමය ආදී ලක්ෂණ නිසා ය.වී ගොවිතැන ජිවනොපය කර ගත් සරල කෘෂිකාර්මික සමාජය ජන කවිය සඳහා උල්පත විය. ගොයම් කවි, නෙළුම් කවි, පැල් කවි, කුරක්කන් කවි ආදී වශයෙන් ජන කවියෙහි විවිධ ස්වරූප අපට දැකිය හැක්කේ බම් බකත,හේන් හා පැල ඇසුරු කොට බගන ය. ගැමි කතුන් එක් ව බ ගායම් පැළ සිටුවීම, වල් පැළ ඉදිරීම බහෝ ගෝයම් නෙලීම දර්ශනයක් ගැමි කවියාබේ සිත පිබිදවීමට තුඩු බදන සුන්දර අත්දැකීමකි. එය සහජ කුසලතාබවන් පිරිපුන් ජන කවියකුගේ අතින් රසවත් කවියකට පෙරළී ඇති අයුරකි බම්. දුම් ර බකබත් වැට ැඳලා රැකුම් ැලුම්මහවැලි ගබේ දිය ැඳලා බකතට ගිලුම්බ ාළඳ ලියන් කර ඔසවා ලන ැලුම්තුන්පත් රටාවයි දුම් ර බකබත් බනළුම් බකත බහවත් කුඹුර ගැමියා බේ ස්වයංබපෝෂිත ආර්ිකබේ බක්න්රසථ්ානයයි. බසෞන්දර්යබේ නවාතැන් බපාළ ය. බකත ආශ රිත වැඩ කටයුතුවල දී ගන්බන් උත්සවශ රීයකි. බකත මඟින් ත සපයා ගැමියන්බේ කුසගිනි දුරු කරනවා පමණක් බනාව ඔවුන්බේ අබන්ක විධ් දුක් බදාම්නස් හා ජීවන සරතස පළවා හැර සන්තෘප්තිය ළඟා බකබර්. බකබතහි සුන්දරත්වය ගැමියා දැක ඇති ආකාරය බම් කවිබයන් කියැබවයි. බකතක බගායම් පැළ නිල දිලිබසන වාවිබටක ඉඳන් මල් වඩම් තනන වාබකතක ඉඳන් මල් මාල බගාතන වාමලක මරු බස් වට නද බදන වා බගායම් බනළීම යනු ගැමියන් බේ සියලු පාර ර්ථනා මල්පල ගැන්වීමකි. බමතුවක් කල් වැගිරූ දහඩිය රන් අස්වනු වට පත් වූ බමාබහාබතහි ඔහු ල න අහිංසක වූ ද, අසමිීත වූ ද සතුට වචනයට බනානැඟිය හැකි තරම් ය. එ ැවිනි බගායම් බනළීම ජනකවියා නැටුම්, ගැයුම්, වැයුම්වලින් සපිරි බන්බරෝත්සවයක් බලස ඉදිරිපත් බකාට ඇත්බත්. බතල් ගාලා හිස ීරන් නෑබනෝඇට වැල ඇරබගන ැඳගන් නෑබනෝබසබ්ල් ඇරබගන ඇඳගන් නෑබනෝබගායම් බනළන්නට යමු අපි නෑබනෝ සැබදමු කදීමට රන් පැළ විලසටඅඳීමු කදීමට බස්බල් ඉණ වට ඳිමු කදීමට බකාණ්බේ මුදුනටකියමු කදීමට සින්දු ලතාවට බම් කවිවලින් කියැබවන පරිදි බගායම් බනළනා ළඳුන් ඒ සඳහා සැරබසන අයුරු බනත් සිත් ඇදගන්නාසුලු ය.වී බගාවිතැබන් දී බමන් ම බවනත් ජීවන වෘත්තීන්හි දී ද ජීවිතබේ සුව ර පැත්තට වඩා දුක් ර ජීවන අත්දැකීම්වලට මුහුණ දීමට ගැමියාට සිදු බවයි. තම කුඹුර විපතට පත්ව තිබ නු දුටු ගැමියකු තුළ හටගත් කම්පනය අවයාජ ව පළ බකබරන අවස්ථාවකි. බම්.පාට හොඳයි පැළ බවන ගොයම්නිඤල්ලඊට උඩින් ගැසුවා වැනි මඬ බරාල්ලයාල බදබගාඩ හඬනා මැ¾ඩියන් බගාල්ලබදවියනි, බුදුනි පාළුයි තංගලු මුල්ල බකත පිළි ඳ අබප්ක්ෂා භංගත්වය දුක හා කම්පනය ජන කවියා සංබක්තාත්මක ව දක්වා ඇති අයුරු බගායබම් නිල්ල, මඬබරාල්ල, මැඬියන් බගාල්ල හා පාළුයි යන බයදුම් මගින් ඉස්මතු බවයි.කෘෂිකාර්මික ජන ජීවිතබයහි තමා බපළන සමාජ පන්තිවලට ඇතුළත් පුේගලයන් බකබරහි උපදනා බනෝක්කඩුව හා විබරෝධ්ය වබරෝක්තිබයන් පර කාශ වන තැන් ද ජන කවියාබේ නිර්මාණ අතර දැකිය හැකි ය. මැණිබක් ඇවිත් අද තිසබ් ස් නියර පිටමඩ ඩිංගක් ඉසුණයි බනරි තුරැල්ලටසමාබවලා මාතින් වුණු වැරැේදටමැණිබක් ඉතින් යනවාබකෝ වලේවට ඇතැම් කවීන් මඟින් ගැමියා විඳින අබන්ක විධ් දුක් බදාම්නස් අනුබේදනීය අයුරින් පළ බකබර්. කාබවයෝක්තීන් රසවත් ව කියා පෑබම්දී ජන කවියා විදේධ් කවියාට බදබවනි බනාබේ. බරාත්බතන් බරාත්ත එන වලි කුකුළු පැටියබන්නිත්බතන් බගා ලු බදපතුල් රතු බකාබ යියබන් බමහි බයදී ඇති “නිත්බතන් බගා ලු බදපතුල් රතු බකාබ යියබන්” යන්න ාල නඟාබේ ළපටි ව හා සිත් ගන්නා ව ඉස්මතු කිරීමට ඉවහල් බවයි.රැය පුරා පතල් බදෝනා තුළ අපමණ බවබහස වී වැඩ කරන ගැමියන්ට රාති ්්රය ඉතා දිගු වූවක් බලස බපනී යයි. නව දවසකට හිරු පායා ඒම පිළි ඳ අබප්ක්ෂා ඔවුන්බේ සිත් තුළ ලියලන්බන් එ ැවිනි. එබහත් හිරු පායන්නට පමා වීම ඔවුන්බේ බනාමනාපයට බහ්තු වූ අයුරු ජන කවියා වයංගයාර්ථවත් ව පළ කරන්බන් බමබස ් ය.සූරිය සුබනර වට බදවරක් ගියාබදෝසූරිූූය යබනන රත ඇණ ඉගිලුණාබදෝවීරිය කරන රාහුට අසු වුණාබදෝසූරිය උදා නබූූන් එම නිසා බදෝ පහත දැක්බවන කවිය ද ජන ජීවිතය පිළි ඳ ගැඹුරු දර්ශනයක් බහළි කරන්නකි. මන්දාරමට උඩ ඉගිලෙන වැහි බල්නිබගානුබේ පිටට දැම්මා වැනි ර බගෝනිබවල මැද අම් ලම කාටත් පරබේණිමට තනි නැත උඹ නාඬන් උලබල්ණි ලවත් දුක් කම්කබටාලු උසුලමින් ගැමියා බගවන දිවිය බමමඟින් සංබක්තාර්ථවත් ව පළ කිරීමට ජනකවියා බපාබහාසත් වී ඇතජන කවිය හා ගැමි දිවිය.
විකිපීඩියාවෙහි තත්ත්ව ප්රමිතීන් පුරලනු වස් මෙමarticle ප්‍රතිසංවිධානය කෙරුමට අවශ්‍ය විය හැක. මෙහි හොඳ තොරතුරු තිබෙන මුත්, සංවිධානය දුර්වලය; එඩිතර බව ප්රදක්ෂිණා කරමින් සහ සමස්ත වින්‍යාසයෙහි වෙනස්කම් සිදු කිරීම තුලින් මෙම ලිපිය වැඩිදියුණු කිරීම සිදුකරන මෙන් සංස්කාරකවරුන් හට අනුබල දෙනු ලැබේ. |
![]() | This article should be divided into sections by topic, to make it more accessible. |
![]() | ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම article විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
ගොනුව:Kawi maduwa.jpg | වර්තමානයේ කවිය සීග්‍රයෙන් අභාවයට යමින් පවතී. කවිය අවියකි. සියල්ලෝටම කවි කල නොහැක. සිංහලයන්ටම උරුමවූ ලොව අන් තැනක දැකිය නොහැකිය. කවිය මරාදැමීමට වර්තමානයේ නිසදැස් පැමිණ ඇත, කවිය සහ කවියා රැකගැනීම සිංහල ජාතියේ සහ සියල්ලන්ගේම වගකීමකි. විශේෂයෙන් නව පරම්පරාව මේ පිළිබද දැනුවත් කිරීම උදෙසා මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. පොත පත පරිහරණයෙන් හෝ ඔබගේ දැනුමෙන් මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, අලුත් කරුණු එක්කිරීමෙන් සහ සංශෝධනයෙන් හෝ කරුණාකර දායකවන්න. |