From Wikipedia, the free encyclopedia
සිංහල භාෂාව ලිවීමට යොදාගන්නා අකුරු සිංහල අකුරු නම්වේ. සිංහල බ්රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එන නමුත්, වෙනත් බ්රාහ්මීය අක්ෂර සමග සසඳන විට විශාල වෙනස්කම් දක්වයි. මෙම හේතුව නිසා සිංහල යුනිකෝඩ් පිටුව අනෙක් අක්ෂර වල යුනිකෝඩ් පිටු වලට වෙනස් වෙයි.[තහවුරු කර නොමැත]
සිංහල අකුරු | |
---|---|
වර්ගය | |
භාෂා | සිංහල |
කාල වකවානුව | c. 700–present |
මාතෘ ක්‍රම | Proto-Sinaitic alphabet
|
දූහිතෲ ක්‍රම | දිවෙස් අකුරු |
සහෝදර ක්‍රම | තෙලිඟු අකුරු කන්නඩ අකුරු මලයාලම් අකුරු දමිළ අකුරු Tulu script |
දිශානතිය | Left-to-right |
ISO 15924 | Sinh, 348 |
යුනිකේත අන්වර්ථ | Sinhala |
යුනිකේත පරාසය | U+0D80–U+0DFF |
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
පූර්ව මධ්‍ය අපර හ්‍රස්ව දීර්ඝ හ්‍රස්ව දීර්ඝ
ගැට ඇලපිල්ල එය සිදු
ව්‍යංජන ස්වර හා මුසුවීම පෙන්වීමට යොදාගන්නා ස්වර ලකුණු පිල්ලම් හෙවත් පිලි නම්වේ.ච්
සිංහල යුනිකෝඩ් පරාසය U+0D80 ... U+0DFF වෙයි.
0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | A | B | C | D | E | F | ||
D80 | | ඁ | ං | ඃ | | අ | ආ | ඇ | ඈ | ඉ | ඊ | උ | ඌ | ඍ | ඎ | ඏ | |
D90 | ඐ | එ | ඒ | ඓ | ඔ | ඕ | ඖ | | | | ක | ඛ | ග | ඝ | ඞ | ඟ | |
DA0 | ච | ඡ | ජ | ඣ | ඤ | ඥ | ඦ | ට | ඨ | ඩ | ඪ | ණ | ඬ | ත | ථ | ද | |
DB0 | ධ | න | | ඳ | ප | ඵ | බ | භ | ම | ඹ | ය | ර | | ල | | | |
DC0 | ව | ශ | ෂ | ස | හ | ළ | ෆ | | | | ් | | | | | ා | |
DD0 | ැ | ෑ | ි | ී | ු | | ූ | | ෘ | ෙ | ේ | ෛ | ො | ෝ | ෞ | ෟ | |
DE0 | | | | | | | ෦ | ෧ | ෨ | ෩ | ෪ | ෫ | ෬ | ෭ | ෮ | ෯ | |
DF0 | | | ෲ | ෳ | ෴ | | | | | | | | | | | |
උදාහරණ:
පාලි සහ සංස්කෘත භාෂා සිංහල භාෂාවට බලපෑ ප්‍රබල මව් භාෂා දෙකකි. මෙම මවු භාෂාවල වචන එදිනෙද සිංහල භාෂක පිරිස අතර භාවිත වන අතර එම වචන සිංහල අයුරින් සිංහල අක්ෂර භාවිත කොට සන්නිවේදනයේදී භාවිත කෙරෙයි. එසේම සිංහල විද්‍යාර්ථයින් පාලි භාෂාවටම වෙනම අක්ෂර ක්‍රමයක් නොමැති නිසා පාලි භාෂාව ඉගැනීමේදී ඒවා පාලි වචන සිංහල අකුරින් ලියන අතර සංස්කෘත භාෂාව ඉගෙනීමේ පහසුව හෝ දේවනගරි අක්ෂර නොදැනුවත්කම නිසා නැතහොත් සන්නිවේදන පහසුව සඳහාද සිංහල භාෂක පිරිස් සංස්කෘත භාෂාවේ වචන සිංහල අකුරින් ලියති.
උදා :-
සිංහල අකුරින් ලියූ පාලි පාලි වචන
සජ්ඣායනා
අට්ඨකතා
විපස්සනා
සිංහල අකුරින් ලියූ සංස්කෘත වචන
නෛසර්ගික
දුඃඛ
නයති
සිංහල ඉලක්කම්
නවතම අධ්‍යයනයන් තුළින සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇත.මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂි ලැබේ.පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.