![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/si/thumb/7/7b/Samsung_galaxy_note7_gold.png/640px-Samsung_galaxy_note7_gold.png&w=640&q=50)
සැම්සුන්ග් ගැලැක්සි නෝට් 7
From Wikipedia, the free encyclopedia
සැම්සුන්ග් ගැලැක්සි නෝට් 7 (සැම්සුන්ග් ගැලැක්සි නෝට්7 ලෙසින් අලෙවිකරණය කෙරෙන) යනු සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් විසින් අලෙවිකරණය කෙරෙන ඇන්ඩ්‍රොයිඩ් ෆැබ්ලට් ස්මාර්ට් දුරකතනයකි. 2016 අගෝස්තු 2 දිනදී එළිදරවු කෙරුණු,එය, ගැලැක්සි නෝට් 5 මාදිළියට අනුප්‍රාප්තිකයා වශයෙන් නිල වශයෙන් නිකුත්කෙරුණේ 2016 අගෝස්තු 19 දිනදීය.
Quick Facts කේතනාමය, සන්නම ...
![]() | |
![]() සැම්සුන්ග් ගැලැක්සි නොට් 7 | |
කේතනාමය | Project Grace |
---|---|
සන්නම | ![]() |
නිෂ්පාදකයා | ![]() |
ප්‍රචාරණ පාඨය | The Smartphone that think big |
මාලාව | සැම්සුන්ග් ගැලැක්සි නෝට් මාලාව |
මාදිලි අංකය |
|
සංගත ජාලයන් | 2ජී ජීඑස්එම්/ජීපීආර්එස්/එජ් – 850, 900, 1800, 1900 මෙහර්ට්ස් 2ජී සීඩීඑම්ඒ 1xආර්ටීටී – 800, 850, 1900 මෙහර්ට්ස් |
පළමු නිකුතුව | අගෝස්තු 19, 2016; වසර 7 කට පෙර (2016-08-19) |
විකුණන ලද ඒකක සංඛ්‍යාව | මිලියන 1ක් පමණ |
පූර්වප්‍රාප්තිකයා | සැම්සුන්ග් ගැලැක්සි නෝට් 5 |
වර්ගය | ෆැබ්ලට් |
ආකාර සාධකය | ලෑල්ල |
මාන | 153.5 mm (6.04 in) H 73.7 mm (2.90 in) W 7.9 mm (0.31 in) D |
බර | 169 g (6.0 oz) |
ඇන්ඩ්‍රොයිඩ් | මාෂ්මෙලෝ 6.0.1 |
චිපය මත පද්ධතිය |
|
මතකය | 4 GB |
ගබඩාකරණය | 32 GB & 64 GB |
අපහරණීය මාධ්‍යය | 2 TB[convert: unknown unit] තෙක් |
බැටරිය | 3600 mAh |
තිරය | 5.7 in (140 mm) සුපිර් Amoled ස්පර්ශ සංවේදී තිරය. |
බාහිර සංදර්ශනය | Coring gorilla galass 5 වලින් බල ගැන්වේ. |
පසුපස කැමරාව | 13 MP ද්විත්ව පික්සල් තාක්ෂණය භාවිත වේ.Auto focus |
ඉදිරි කැමරාව | 8 MP |
Close