සැකිල්ල:Uploadtext
From Wikipedia, the free encyclopedia
ගොනු උඩුගත කිරීම සඳහා පහත ආකෘති පත්‍රය භාවිතා කරන්න. පෙරදී උඩුගතකෙරුණු ගොනු නැරඹුම හෝ ගවේෂණය සඳහා උඩුගතකෙරුණු ගොනු ලැයිස්තුව වෙත යන්න, (යළි)උඩුගතකෙරුම්ද උඩුගතකෙරුම් ලඝු-සටහන තුල සටහන් කර ඇති අතර, මකාදැමුම් මකාදැමුම් ලඝු-සටහන හි ඇත.
ගොනුවක් පිටුවක බහාලීම සඳහා, පහත ආකාරයේ සබැඳියක් භාවිතා කරන්න:
- [[ගොනුව:ගොනුව.jpg]] ගොනුවෙහි පරිපූර්ණ අනුවාදය භාවිතා කිරීමට
- [[ගොනුව:ගොනුව.png|200px|thumb|left|විකල්ප පෙළ]] 'විකල්ප පෙළ' යන්න විස්තරය ලෙසින් තැබෙමින් වම් මායිමෙහි කොටුවක පික්සල 200 පළල ප්රවාචිතයක් භාවිතා කිරීමට
- [[මාධ්‍යය:ගොනුව.ogg]] ගොනුව ප්‍රදර්ශනය නොකෙරෙමින් ගොනුවට සෘජු ලෙස සබැඳීමට"
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bf/Questionmark_copyright.svg/160px-Questionmark_copyright.svg.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/41/Commons-logo-en.svg/320px-Commons-logo-en.svg.png)
උඩුගත කරන්නේ නිදහස් රූපයක්ද?
කරුණාකර, විකිමාධ්‍ය කොමන්ස් හි ගිණුමක් තනා හෝ ප්‍රවිෂ්ට වී එය උඩුගත කරන්න.
විකිමාධ්‍ය කොමන්ස් වෙත උඩුගතකරණ දෑ විකිපීඩියාවේ හෝ වෙනත් තැනක හෝ භාවිතා කළ හැකිය, එය නිදහස් රූප සහ බහුමාධ්‍ය දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට උපකාරීවනු ඇත. සංයුක්ත කෙරුණු ගිණුමක් ඔබ සතු නම්, එය විකිමාධ්‍ය කොමන්ස් හි දී භාවිතා කළ හැකිය.
රූපය කුමන සම්භවයකට අයත්ද?
- සම්පූර්ණයෙන් මාගේ නිර්මාණයකි - මා විසින්ම නිර්මාණය කෙරිණි. සියලුම හිමිකම් මා සතුව ඇති අතර සහ මේ සඳහා අන්‍යයන්ගේ නිර්මාණ භාවිතා නොකරන ලදී.
- වෙළෙඳ දැන්වීමක, පුවත්පත් දැන්වීමක හෝ වෙනත් ප්‍රවර්ධන මූලාශයක ප්‍රවර්ධන ඡායාරූපයකි.
- ඇල්බමයක් හෝ තනි ගීත තැටි කවරයකි.
- පොතක, පුවත් පතක, සඟරාවක හෝ වෙනත් මූලාශයක මුල් පිටුවක .කවරයකි
- චිත්‍රපටයකින්, රූපවාහිනී වැඩසටහනකින්, පරිගණක ක්‍රීඩාවකින්, වෙබ් අඩවියකින්, පරිගණක ක්රමලේඛයකින්, වීඩියෝ වැඩසටහනකින් හෝ වෙනත් මූලාශ්‍රයකින් ලබා ගත් තිරපිටපතකි.
- සංවිධානයක, වෙළෙඳ භාණ්ඩයක, නිෂ්පාදනයක, පොදු ආයතනයක, හෝ වෙනත් අයිතමයක ලාංඡනයකි.
- කර්තෘ කවුරුද යන්න පිළිබඳ හෝ කුමන වරපතකට අයත්ද කියා හෝ මම නොදනිමි.
- වරපත් යනු මොනවාද යන්න අවබොධ කරගැනීමට හෝ රූප කතුහිමිකම් සහ සාධාරණ භාවිත ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධ කරගැනීමට හෝ මා හට උපකාර අවශ්‍යය.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/54/Symbol_wait.svg/80px-Symbol_wait.svg.png)
මෙම ව්‍යාපෘතිය වෙත සෘජු ලෙස ගොනු උඩුගත කිරීමට පෙර, ඔබ, සිංහල විකිපීඩියාවෙහි ප්‍රවිෂ්ට වූ, පිළිගත් පරිශීලකයෙක් විය යුතුය. ඔබ විසින් උඩුගත කෙරුමට යත්න දරන රූපය නිදහස් අන්තර්ගතයක් නම්, සිංහල විකිපීඩියාවෙහි ඇතුළත් කරනු වෙනුවට, සියළු විකිමාධ්‍ය ව්‍යාපෘතින්හි සෘජු ලෙස ප්‍රදර්ශනය කෙරුමට අවකාශ සලසන අයුරින්, ඉහත විස්තර කර ඇති අයුරින් විකිමාධ්‍ය කොමන්ස් වෙත උඩුගත කෙරුම සලකා බැලුමට කාරුණික වන්න.