සාරෝආ ජනයා
From Wikipedia, the free encyclopedia
සාරෝආ (චීන: 沙阿魯阿) හෙවත් හ්ලා'අලුවා (චීන: 拉阿魯哇) ලෙස හැඳින්වෙන්නේ මධ්‍යම දකුණු තායිවානයේ ස්වදේශික ජන කොට්ඨාසයකි. මොවුහු කාඕහ්සියුංහි ටාඕයුවාන් දිස්ත්‍රික්කයේ පිහිටි ටාඕයුවාන් සහ ගාඕජොං යන ගම්මාන දෙකෙහි ජීවත් වෙති.[1][2]
Quick Facts සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ, භාෂා ...
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
---|---|
තායිවානය | |
භාෂා | |
සාරෝආ, මැන්ඩරින් චීන, තායිවාන හොක්කියෙන් | |
ආගම | |
ප්‍රාණවාදය, ක්‍රිස්තියානි ආගම | |
ආශ්රිත මිනිස් ජාතීන් | |
තායිවාන ආදිවාසීන් |
Close
2014 ජූනි 26 දින හ්ලා'අලුවා යන නාමය යටතේ මෙම ජන කොට්ඨාසය තායිවාන රජයේ නිල පිළිගැනීම ලැබූහ.