![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7f/Graph_of_common_logarithm.svg/langsi-640px-Graph_of_common_logarithm.svg.png&w=640&q=50)
සාමාන්‍ය ලඝුගණකය
From Wikipedia, the free encyclopedia
ගණිතයෙහි, සාමාන්‍ය ලඝුගණකය යනු පාදම 10 සහිත ලඝුගණකය වෙයි. එහි පාදම අනුව යමින් දශකමය ලඝුගණකය ලෙසින් සහ දශාංශික ලඝුගණකය ලෙසින්ද, එහි භාවිතයෙහි ප්රාරම්භකයාවූ ඉංග්‍රීසි ගණිතඥ හෙන්රි බ්‍රිග්ස් අනුව යමින් බ්රිග්සියානු ලඝුගණකය ලෙසින්ද එය හැඳින්වෙයි.
මෙම ලිපිය තුල ආශ්රිත ලැයිස්තුවක්, ආශ්රිත කියවුම් හෝ බාහිර සබැඳියන් ඇතත්, ඒවායේ මූලාශ්‍ර අපැහැදිලිව පවතින්නේ ඒවා සඳහා ඒකලිත උපන්‍යාසයන් හිඟ බැවිනි. Please improve this article by introducing more precise citations where appropriate. (මැයි 2012) |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7f/Graph_of_common_logarithm.svg/320px-Graph_of_common_logarithm.svg.png)