ස්ලූකි පණත
From Wikipedia, the free encyclopedia
එක්සත්වීමේ පණත (යුක්රේනියානු: Акт Злуки, ස්ලූකි පණත) යනු, 1919 ජනවාරි 22 දිනදී යුක්රේනියානු මහජන ජනරජය සහ බටහිර යුක්රේනියානු මහජන ජනරජය අතර, කියව් හී ශාන්ත සොෆියා චතුරස්රයෙහිදී අත්සන් තැබුණු සම්මුතියකි. මෙම සම්මුතිය අත්සන්කිරීම සිහිකරමින් සෑම වසරකම ජනවාරි 22 දින සැමරෙන යුක්රේනයේ එක්සත් වීමේ දිනය, 1999 සිට, රාජ්ය නිවාඩු දිනයකි;[1][2] එය රජයේ නිවාඩු දිනයක් නොවේ.[3]
Quick Facts යුක්රේනයේ එක්සත් වීමේ දිනය, Date ...
යුක්රේනයේ එක්සත් වීමේ දිනය | |
---|---|
Date | 22 ජනවාරි |
Frequency | වාර්ෂික |
Close