![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/56/Spammed-mail-folder.png/640px-Spammed-mail-folder.png&w=640&q=50)
ස්පෑම් (ඉලෙක්ට්‍රොනික)
From Wikipedia, the free encyclopedia
ස්පෑම් යනු විශේෂ ඉල්ලීමක් නැතිව පණිවුඩ විශාල ප්‍රමාණයක් (ඉතා වැඩි පංගුවක් ප්‍රචාරණ මාධ්‍ය, සංඛ්‍යාංක ලියුම් ආදිය බාරදීම් පද්ධති) ව්‍යාකූල ලෙස යැවීම පිණිස ඉලෙක්ට්‍රොනික පණිවුඩකරණ පද්ධතියෙහි භාවිතයකි.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/56/Spammed-mail-folder.png/640px-Spammed-mail-folder.png)
ස්පෑම් කිරීම හරිම ලාබ ක්‍රමයක් තොරතුරු ප්‍රසිද්ධ කරන්න. මෙයට හේතුව ඊමේල අරින්න ඒතරම් ගානක් යන්නෙ නැති නැසා. බු.ව. 2554 රේ ස්පෑම් ඊමේල ට්‍රිලියන 7ක් දළ වෂයෙන් ඇරල තියනවා.