ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්
From Wikipedia, the free encyclopedia
"S&P" මෙතැනට යළියොමුවෙයි. for the broadcasting entity සඳහා, Broadcast Standards and Practices බලන්න.
එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස් (ඉංග්‍රීසි: S&P Global Ratings) ඇමරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයකි (CRA). මෙම සමාගම පෙරදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (ඉංග්‍රීසි: Standard & Poor's) ලෙස හැඳින්වූ අතර අවිධිමත් ලෙස එස් ඇන්ඩ් පී (ඉංග්‍රීසි: S&P) ලෙස හැඳින්වෙයි. එස් ඇන්ඩ් පී, මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් සහ ෆිච් රේටින්ග්ස් ඇතුළු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය වල බිග් ත්‍රී හි විශාලතම ආයතනය ලෙස සැලකෙයි.[2] මෙහි මූලස්ථානය 55 වෝටර් ස්ට්‍රීට්, ලෝවර් මෑන්හැටන්, නිව් යෝක් නුවර යන ලිපිනයෙහි පිහිටා ඇත.[3]
Quick Facts වර්ගය, පූර්වගාමියා ...
වර්ගය | Subsidiary |
---|---|
පූර්වගාමියා |
|
ස්ථාපිතය | 1860; වසර 164 කට පෙර (1860) 1941; වසර 83 කට පෙර (1941) (present corporation status) |
ප්රාරම්භක | Henry Varnum Poor |
මූලස්ථානය | New York City, New York, U.S. |
ප්‍රධාන පුද්ගලයන් | John Berisford |
කර්මාන්තය | Financial services |
ආදායම | US$2.61 billion (2009)[1] |
සේවකයන් | 10,000+ |
මූලකාරක | S&P Global |
වෙබ්අඩවිය | spglobal.com/ratings/ |
Close