![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7e/Sabbir_Rahman_2016_%2528cropped%2529.jpg/640px-Sabbir_Rahman_2016_%2528cropped%2529.jpg&w=640&q=50)
සබීර් රහ්මන්
From Wikipedia, the free encyclopedia
මොහොමඩ් සබීර් රහමන් (බෙංගාලි: মোহাম্মদ সাব্বির রহমান; උපත 1991 නොවැම්බර් 22) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු රාජ්ෂාහි සිට ජාතික කණ්ඩායමට අමතරව රාජ්ෂාහි අංශය සහ BPL සඳහා ක්‍රීඩා කරයි. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙකි: දකුණත් පිතිකරුවෙක් සහ ලෙග්බ්‍රේක් පන්දු යවන්නෙක්.[1] ඔහු බංගලාදේශ 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. ඔහු 2014 පෙබරවාරි මාසයේදී බංග්ලාදේශය වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.[2]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7e/Sabbir_Rahman_2016_%28cropped%29.jpg/640px-Sabbir_Rahman_2016_%28cropped%29.jpg)