සන්නිදර්ශනය
නිදර්ශන චිත්‍ර ලෙස හදුන්වන්නේ සංරචනාත්මක චිත්‍රයක් හෝ කටු සටහනක් විය හැකිය. එය සාමාන්‍ය චිත්‍ර / From Wikipedia, the free encyclopedia
සන්නිදර්ශනය යනු ආකෘතියට වඩා විෂය කෙරහි අවධානය යොමු කරමින් ඇඳීමක් සිතුවමක් ඡායාරෑපයක් වැනි කලා කෘතියක් ද්‍රෘෂ්‍ය රෑපයට නැගීමයි. මෙම නිරූපණයක ඉලක්කය වනුයේ දෘෂ්‍ය ඉදිරිපත් කිරීමකින් යම් පාඨයක දත්ත [ පද්‍යයක, කථාවක හෝ පුවත්පත් වාර්තාවක ] පහදා දීමයි.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. |