සංවර්ධිත රටවල්
From Wikipedia, the free encyclopedia
"Industrial nation" මෙතැනට යළියොමුවෙයි. the magazine සඳහා, Industrialnation බලන්න.
Developing country සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
the investing classification සඳහා, Developed market බලන්න
සංවර්ධිත රටක්, හෝ ඉහළ ආදායම් ලබන රටක් (ඉංග්‍රීසි: developed country, high-income country)[3][4], යනු අනෙකුත් අඩු කාර්මිකකරණය වූ ජාතීන්ට සාපේක්ෂව උසස් ජීවන තත්ත්වයක්, සංවර්ධිත ආර්ථිකයක් සහ දියුණු තාක්ෂණික යටිතල පහසුකම් ඇති ස්වෛරී රාජ්‍යයකි.