![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/63/SL_Independence.jpg/640px-SL_Independence.jpg&w=640&q=50)
ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරය
ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරය / From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරය යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ලංකාවට නිදහස හා ස්ව-පාලනය ලබා ගැනුමට දියත් කෙරුණු සාමකාමී දේශපාලන ව්‍යාපාරයකි. 20වන සියවසෙහි ඇරඹුමත් සමග මුලපිරුනු මෙයට බොහෝ ලෙසින් උගත් මධ්‍යම පංතිය විසින් නායකත්වය සැපයුනු අතර, අවසානයේදී 1948 පෙබරවාරි 4 වන දිනදී ලංකාව වෙත ලංකා ඩොමීනියන් රාජ්‍යය ලෙසින් නිදහස ප්‍රදානය කිරීමත් සමගින් සාර්ථකත්වයට පත් විය. 1972 මැයි 22 දිනදී එය ජනරජයක් බවට පත්වී ශ්‍රී ලංකා ජනරජය ලෙසින් නම් කිරීම වන තුරු වසර 24 පුරාවට බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය තුල ඩොමීනියන් තත්වය පවත්වා ගෙන යන ලදි.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/63/SL_Independence.jpg/320px-SL_Independence.jpg)
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. |