ශ්රී ලංකා රන්ජන
From Wikipedia, the free encyclopedia
ශ්රී ලංකා රන්ජන (ඉංග්රීසි: Sri Lanka Ranjana) යනු ශ්රී ලාංකික නොවන හෝ විදෙස් පුද්ගලයෙකුගේ "ප්රශංසනීය ස්වභාවයෙන් යුතු කීර්තිමත් සේවාව" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1]