From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා (Pomatorhinus melanurus) යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික පැරණි ලෝක දෙමලිච්චන් විශේෂයකි. අතීතයේ මෙම විශේෂය ඉන්දියානු දෑ-දෙමලිච්චාගේ උපවිශේෂයක් ලෙස සැලකිණි.[2] මෙම විශේෂය ශ්‍රී ලංකාවේ තෙත් කඳුකර කලාපයේ බටහිර කොටසේ හමුවේ. holdsworthi ප්‍රභේදය පහතරට වියළි කලාපයේ සහ නැගෙනිහර කඳුකර ප්‍රදේශයේ ද හමුවේ.[3]
ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
Phylum: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | Passeriformes |
කුලය: | Timaliidae |
ගණය: | ' Pomatorhinus ' |
විශේෂය: | ''P. melanurus'' |
ද්වීපද නාමය | |
Pomatorhinus melanurus බ්ලිත්, 1847 | |
මෙම පක්ෂියාගේ රුව රුපියල් 4.50 ශ්‍රී ලංකා තැපැල් මුද්දරයේ දක්නට ලැබේ.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.