![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5b/Corey_Collymore.jpg/640px-Corey_Collymore.jpg&w=640&q=50)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2003
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය / From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2003 ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වූයේ ටෙස්ට් තරග දෙකකට සහ එක්දින ජාත්‍යන්තර තරග තුනකට ක්‍රීඩා කිරීමටය.[1] ශ්‍රී ලංකාව එක්දින තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තද, එක් ටෙස්ට් තරගයක් ජය පැරදුමෙන් තොරව බටහිර ඉන්දීය කොදෙව්වන් ටෙස්ට් තරගමාලාව 1-0ක් ලෙස ජය ගත්තේය.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5b/Corey_Collymore.jpg/640px-Corey_Collymore.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/6/6c/Chicago_Tornadoes_Marlon_Samuels.jpg)
Quick Facts
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2003 | |||||
![]() |
![]() | ||||
දින වකවානුව | 2003 ජුනි 4 – 2003 ජුනි 29 | ||||
නායකයන් | බ්‍රයන් ලාරා | හෂාන් තිලකරත්න (ටෙස්ට්) මාවන් අතපත්තු (එදිජා) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | බ්‍රයන් ලාරා (299) | මාවන් අතපත්තු (211) | |||
වැඩිම කඩුළු | කොරේ කොලිමෝර් (14) | මුත්තයියා මුරලිදරන් (9) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ![]() | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | බ්‍රයන් ලාරා (194) | උපුල් චන්දන (122) | |||
වැඩිම කඩුළු | කොරේ කොලිමෝර් (5) | චමින්ද වාස් (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ![]() |
Close