ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය
From Wikipedia, the free encyclopedia
රටක ප්‍රධානතම නීතිය ලෙස සලකනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ගැඹුරැ විෂයයක් වන මෙහි ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, මුලික අයිතිවාසිකම්, ඡන්ද ක්‍රමය සහ බලතල බෙදීම වැනි කරුණු අඩංගුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව මූලික වශයෙන් වර්තමාන ශ්‍රී ලංකාවේ නීතිය කොටස් දෙකකට වෙන්කළ හැකිය.
- අපරාධ නීතිය: නීතිය මගින් 'අපරාධ' ලෙස නිර්වචනය කර ඇති වරදවල් සම්බන්ධයෙන් කටයුතු කරන නීතිය
- සිවිල් නීතිය: අපරාධ නීතිය යටතට නොවැටෙන වෙනත් ඕනෑම නීති ක්රමයක ප්රතිපාදනයන්.
![]() | මෙම ලිපිය ලියා ඇත්තේ පුද්ගලික අදහසක්, පුද්ගලික රචනාවක්, හෝ වාදාත්මක රචනාවක්' ලෙස වෙයි. |
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. |