ශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල්
From Wikipedia, the free encyclopedia
අධ්‍යාපන අමාත්‍යංශය විසින් පහසුකමි පාදක කරගෙන සමස්ථ පාසල් පද්ධතියම වසර 2005.01.18 දිනැති චක්‍රලේකය මගින් අති දුෂ්කර, දුෂ්කර, අපහසු නොවන, පහසු හා ඉතා පහසු යනුවෙන් වර්ග කර තිබේ. ඒ අනුව අති දුෂ්කර පාසල් 1391ක්ද දුෂ්කර පාසල් 1963ක්ද පවතී. මේවා බොහොමනයක්ම ඈත පිටිසර පළාත්වල පිහිටා ඇති අතර ගමනාගමන, විදුලිය, සන්නිවේදනය නවාතැන් ආදී පහසුකම් අවම හෝ කොහෙත්ම නැති ඒවා වීම ඒවාට ඇති දුෂ්කරතාවන්ය. මේ තත්වය උතුරු හා නැගෙනහිර පළාත් වල වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර බස්නාහිර පළාතේද මෙම දුෂ්කරතා සහිත පාසල් නැත්තේද නොවේ.
![]() | මෙම ලිපිය ලියා ඇත්තේ පුද්ගලික අදහසක්, පුද්ගලික රචනාවක්, හෝ වාදාත්මක රචනාවක් ලෙස වෙයි. (2013 ජූනි) |
![]() | මෙම ලිපිය ලියා ඇති ස්වාස්ථ්‍යය හෝ ශෛලිය විකිපීඩියාවට උචිත නොවිය හැක. (2013 ජූනි) |