විකිමීඩියා ලැයිස්තු ලිපිය From Wikipedia, the free encyclopedia
බ්‍රිතාන්‍ය ලංකාවේ, ලංකාවේ සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුර දැරූවන් මෙහි දැක්වේ.1947 දී ශ්‍රී ලංකා අගමැති තනතුර ඇති කිරීමේ සිට මෙ දක්වා ශ්‍රී ලංකාවේ ( 1948 දක්වා ලංකා යටත්විජිතයේ අගමැති, 1972 දක්වා ලංකාවේ අගමැති නමිනුත් ) අග්‍රාමාත්‍යවරු 14 දෙනෙකු පත්වී ඇත. 1978 දක්වා ආණ්ඩුවේ ප්‍රධානියා වූයේ අග්‍රාමාත්‍යවරයායි.
1972 දී රට නිදහස් ස්වයිරී ස්වාධීන ජනරජයක් ලෙස හැදින්වූ අතර මෙතැන් සිට මෙම තනතුර ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලෙස හදුන්වන ලදී. වෙළඳ සහ රාජ්‍ය ආරක්ෂාව පිළිබද අමාත්‍ය ධූරයද 1977 දක්වා අග්‍රාමාත්‍යවරයා විසින් උසුලන ලදී. ජේ.ආර්.ජයවර්ධන බලයට පත්වීමත් සමග මෙම අමාත්‍ය ධූරය ආරක්ෂක අමාත්‍ය ධූරය සහ විදේශ කටයුතු අමාත්‍ය ධූරය ලෙස වෙන් වෙන් වශයෙන් ස්ථාපිත කරන ලදී.
1978 දී ජේ.ආර්.ජයවර්ධන අග්‍රාමාත්‍යවරයා විසින් ව්‍යවස්ථා සංශෝධනයක් කරන ලදී. මෙහිදී විධායක ජනාධිපති ධූරය හදුන්වා දුන් අතර අග්‍රාමාත්‍යවරයාට පවතින බලතල අඩු විය. ඉන්පසුව රජයේ ප්‍රධානියා විධායක ජනාධිපතිවරයා වූ අතර අග්‍රාමාත්‍ය ධූරය සාමාන්‍ය තනතුරක් බවට පත් විය.
ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වූ අතර නියෝජය ජනාධිපති ධූරයද හොබවන ලදී. ජනාධිපතිවරයා තනතුරේ රැදී සිටියදී මිය ගියහොත් නව ජනාධිපතිවරයෙක් පත් කිරීම සදහා නැවත ජනමත විචාරණයක් පවත්වන තුරු අග්‍රාමාත්‍යවරයා ජනපති ධූරයේ වගකීම හොබවනු ලබයි. 1993 දී ජනාධිපති ව සිටි රණසිංහ ප්‍රේමදාස හදිසියේම ඝාතනය කල අතර ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති ධූරය සදහා පත් විය.
1947 න් පසුව නිල දැරූ අග්‍රමාත්‍යවරු 14 දෙනාගෙන් දෙදෙනකු අවස්ථා තුනකදී නිල තල දරන ලද අතර දෙදෙනකු දෙවරක් නිල තල දරන ලදී. මින් අග්‍රාමාත්‍යවරු පස් දෙනෙකු ජනාධිපති ධූරය ලබා ගැනීම සදහා ඉදිරිපත් විය. 2015 ජනවාරි 9 සිට 2018 ඔක්තෝම්බර් 26 දා දක්වා ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය දරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඔහුව බලයෙන් පහ කර හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මැතිතුමා 2019 ඔක්තෝම්බර් 26 වනදා අග්‍රාමාත්‍ය ධූරයේ පිහිටුවන ලද අතර වත්මන් අග්‍රාමාත්‍යවරයා ලෙස එතුමා කටයුතු කරයි.
එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
අංකය | ආලේඛ්‍ය චිත්‍රය | සම්පූර්ණ නම (උපත–විපත) මැතිවරණ බලප්‍රදේශය හෝ පත්වූ ආකාරය |
නිල කාලය — ජයග්‍රහණය කළ මැතිවරණය |
අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලයේ දැරූ වෙනත් අමාත්‍ය ධුරයන් |
අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන පක්ෂය (සන්ධානය) |
කැබිනට් මණ්ඩලය (දකුණුපස) — පාර්ලිමේන්තුව (වම්පස) |
මූලාශ්‍රය | ශ්‍රී ලංකාවේ ජනාධිපති (නිල කාලය) (දේශපාලන පක්ෂය) | |||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | දොන් ස්ටීවන් සේනානායක Don Stephen Senanayake டான் ஸ்டீபன் சேனாநாயக்க (1883–1952) මීරිගම |
1947 සැප්තැම්බර් 24 |
1952 මාර්තු 22 |
Minister of External Affairs and Defence | United National Party | D. S. Senanayake | 3rd | [1] | Henry Monck-Mason Moore 4 February 1948 – 29 June 1949, as Governor-General representing George VI (Independent} | ||
1947 | Herwald Ramsbotham, 1st Viscount Soulbury 6 July 1949 – 17 July 1954, as Governor-General representing George VI & Elizabeth II (Conservative Party (UK)) | ||||||||||
The first Prime Minister of Ceylon. The country gained independence from United Kingdom during his term of office.[2] | |||||||||||
2 | ඩඩ්ලි සේනානායක
Dudley Senanayake |
26 March 1952 |
12 October 1953 |
Minister of External Affairs and Defence Minister of Agriculture & Lands & Minister of Health & Local Government |
United National Party | Dudley Senanayake I | 3rd 4th |
[1] | |||
1952 | |||||||||||
Appointed as Prime Minister following the death of his father, D. S. Senanayake. His party won at the general elections held in June 1952, and he continued in the office without a re-appointment. Dudley Senanayake resigned in 1953.[3] | |||||||||||
3 | ජෝන් කොතලාවලSir John Kothalawale ஜோன் கொத்தலாவல |
12 October 1953 |
12 April 1956 |
Minister of External Affairs and Defence & Minister of Minister of Transport & Works |
United National Party | Kotelawala | 4th | [1] | |||
— | Oliver Ernest Goonetilleke 17 July 1954 – 2 March 1962, as Governor-General representing Elizabeth II (Independent) | ||||||||||
Sri Lanka joined the United Nations under the leadership of Kotelawala.[4] | |||||||||||
4 | සොලමන් බන්ඩාරනායක SWRD Bandaranayake |
12 April 1956 |
26 September 1959 |
Minister of External Affairs and Defence | Sri Lanka Freedom Party | S. W. R. D. Bandaranaike | 5th | [1] | |||
1956 | |||||||||||
Bandaranaike changed the official language of the country from English to Sinhalese. He was assassinated before his term of office ended.[5] | |||||||||||
5 | විජයානන්ද දහනායක Wijayananda Dahanayake விஜயானந்த தகநாயக்கா (1902–1997) Galle |
26 September 1959 |
20 March 1960 |
Minister of External Affairs and Defence | Sri Lanka Freedom Party | Dahanayake | 5th | [1] | |||
— | |||||||||||
Dahanayake was appointed following the assassination of Bandaranaike. However, following disagreements with the members of his government and party, he was forced to dissolve the parliament.[6] | |||||||||||
(2) | ඩඩ්ලි සේනානායකDudley Senanayake டட்லி சேனநாயக்கா |
21 March 1960 |
21 July 1960 |
Minister of External Affairs and Defence | United National Party | Dudley Senanayake II | 6th | [1] | |||
March 1960 | |||||||||||
Senanayake's government was defeated after one month. Senanayake continued to serve as Prime Minister until 21 July 1960. | |||||||||||
6 | සිරිමාවො බණ්ඩාරනායක Sirimavo Bandaranayake சிறிமா ரத்வத்தே டயஸ் பண்டாரநாயக்கே |
21 July 1960 |
25 March 1965 |
Minister of External Affairs and Defence | Sri Lanka Freedom Party | Sirimavo Bandaranaike I | 7th | [1] | |||
July 1960 | William Gopallawa 2 March 1962 – 4 February 1978, as Governor-General representing Elizabeth II until 22 May 1972 Independent | ||||||||||
Sirimavo Bandaranaike was the world's first female prime minister.[7] She was not a member of Parliament at the time of appointment, and was appointed to the Senate on 2 August 1960. | |||||||||||
(2) | ඩඩ්ලි සේනානායක Dudley Senanayake டட்லி சேனநாயக்கா |
25 March 1965 |
29 May 1970 |
Minister of External Affairs and Defence | United National Party | Dudley Senanayake III | 8th | [1] | |||
1965 | |||||||||||
Senanayake was elected Prime Minister for the third time, when his party formed a government with the help of six other parties, after an election which did not give a clear majority to any party. The agriculture sector was given high priority during his term of office.[8] | |||||||||||
(6) | සිරිමාවො බණ්ඩාරනායක Sirimavo Bandaranayake சிறிமா ரத்வத்தே டயஸ் பண்டாரநாயக்கே (1916–2000) Attanagalla |
29 May 1970 |
22 May 1972 |
Minister of External Affairs and Defence & Minister of Planning & Employment |
Sri Lanka Freedom Party | Sirimavo Bandaranaike II | 9th | [1] | |||
22 May 1972 |
23 July 1977 |
10th | |||||||||
1970 | |||||||||||
Sirimavo Bandaranaike declared the country a republic, and its name was changed from Ceylon to Sri Lanka.[7] Nationalized many companies in the plantation sector and imposed restrictions on several imports. This led to the downfall of the country's economy, and she was defeated in the general elections of 1977, with allegations of corruption which later led to her expulsion from Parliament.[7] | |||||||||||
7 | ජුනියස් රිචඩ් ජයවර්ධන J.R Jayawardane ஜூனியஸ் ரிச்சட் ஜயவர்தனா (1906–1996) Colombo West |
23 July 1977 |
4 February 1978 |
Minister of Defence Minister of Planning & Economic Affairs & Minister of Plan Implementation |
United National Party | Jayewardene | 11th | [1] | |||
1977 | |||||||||||
Introduced the Executive Presidency in 1978, and assumed the position of President of Sri Lanka.[9] | |||||||||||
8 | රණසිංහ ප්‍රේමදාස Ranasinghe Premadasa ரணசிங்க பிரேமதாசா (1924–1993) Colombo Central |
6 February 1978 |
2 January 1989 |
Minister of Local Government, Housing & Construction | United National Party | Jayewardene | 11th 12th |
[1] | J. R. Jayewardene 4 February 1978 – 2 January 1989 United National Party | ||
— | |||||||||||
Was the first Prime Minister to be appointed after the constitutional changes of 1978, with powers of the position reduced significantly.[10] | |||||||||||
9 | ඩිංගිරි බණ්ඩා විජේතුංග DB Wijethunga |
6 March 1989 |
7 May 1993 |
Minister of Finance & Minister of Labour & Vocational Training |
United National Party | Premadasa | 13th | [1] | Ranasinghe Premadasa 2 January 1989 – 1 May 1993 United National Party | ||
1989 | |||||||||||
Was appointed in a surprise move by the then President, Ranasinghe Premadasa. Wijetunge himself reacted in surprise at the appointment.[11] He resigned from the post on 28 March 1990, but was reappointed two days later, on 30 March 1990. | |||||||||||
10 | රනිල් වික්‍රමසිංහ Ranil Wickramasinghe ரணில் விக்ரமசிங்க (1949–) Gampaha |
7 May 1993 |
19 August 1994 |
United National Party | Wijetunga | 13th | [1] | Dingiri Banda Wijetunga 1 May 1993 – 12 November 1994 United National Party | |||
— | |||||||||||
Appointed as the Prime Minister[12] when Wijetunge was appointed as the President of Sri Lanka, following the assassination of the former President, Ranasinghe Premadasa. | |||||||||||
11 | චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග Chandrika Kumarathunga சந்திரிகா பண்டாரநாயக்கே குமாரதுங்கா (1945–) Gampaha |
19 August 1994 |
12 November 1994 |
Sri Lanka Freedom Party (People's Alliance) |
Wijetunga | 14th | [1] | ||||
1994 | |||||||||||
Served as the Prime Minister of Sri Lanka for a short period, before contesting in the presidential elections in 1994 and being elected as president.[13] | |||||||||||
(6) | සිරිමාවො බණ්ඩාරනායක Sirimavo Bandaranayake சிறிமா ரத்வத்தே டயஸ் பண்டாரநாயக்கே (1916–2000) National List |
14 November 1994 |
9 August 2000 |
Sri Lanka Freedom Party (People's Alliance) |
Kumaratunga | 14th | [1] | Chandrika Kumaratunga 12 November 1994 – 19 November 2005 Sri Lanka Freedom Party | |||
— | |||||||||||
Sirimavo Bandaranaike was appointed as the Prime Minister when Chandrika Kumaratunga was appointed as the President of Sri Lanka. She resigned in 2000.[7] | |||||||||||
12 | රත්නසිරි වික්‍රමනායක Rathnasiri Wickramanayake ரத்னசிறி விக்கிரமநாயக்க (1933–2016) Kalutara |
10 August 2000 |
7 December 2001 |
Sri Lanka Freedom Party (People's Alliance) |
Kumaratunga | 14th 15th |
[1] | ||||
2000 | |||||||||||
Wickremanayake assumed the office of the Prime Minister following the resignation of Sirimavo Bandaranaike.[14] | |||||||||||
(10) | රනිල් වික්‍රමසිංහ Ranil Wickramasinghe ரணில் விக்ரமசிங்க (1949–) Colombo |
9 December 2001 |
6 April 2004 |
United National Party | Kumaratunga | 16th | [1] | ||||
2001 | |||||||||||
Wickremesinghe's term of office ended early when the then president Chandrika Kumaratunga dismissed his government and called for a general election in 2004.[15] | |||||||||||
13 | මහින්ද රාජපක්ෂ Mahinda Rajapaksha மகிந்த ராசபக்ச (1945–) Hambantota |
6 April 2004 |
19 November 2005 |
Ministry of Highways | Sri Lanka Freedom Party (United People's Freedom Alliance) |
Kumaratunga | 17th | [1] | |||
2004 | |||||||||||
Appointed as Prime Minister of the Cabinet that was formed after the elections following the dismissal of Wickremesinghe's government by President Chandrika Kumaratunga. He won the presidential elections in 2005 and assumed the office of the President of Sri Lanka.[16] | |||||||||||
(12) | Ratnasiri Wickremanayake රත්නසිරි වික්‍රමනායක ரத்னசிறி விக்கிரமநாயக்க (1933–2016) National List |
19 November 2005 |
21 April 2010 |
Sri Lanka Freedom Party (United People's Freedom Alliance) |
Rajapaksa | 17th | [1] | Mahinda Rajapaksa 19 November 2005 – 9 January 2015 Sri Lanka Freedom Party | |||
— | |||||||||||
Appointed as Prime Minister when Rajapaksa assumed the office of the President of Sri Lanka.[14] | |||||||||||
14 | D. M. Jayaratne දිසානායක මුදියන්සේලාගේ ජයරත්න திசாநாயக்க முதியன்சேலாகே ஜயரத்ன (1931-) National List |
21 April 2010 |
9 January 2015 |
Minister of Buddhasasana & Religious Affairs | Sri Lanka Freedom Party (United People's Freedom Alliance) |
Rajapaksa | 18th | [1] | |||
2010 | |||||||||||
Appointed as Prime Minister after the parliamentary election held in April 2010 was won by the incumbent Freedom Party. | |||||||||||
(10) | Ranil Wickremesinghe රනිල් වික්‍රමසිංහ ரணில் விக்ரமசிங்க (1949–) Colombo |
9 January 201526 October 2018 |
Minister of National Policies and Economic Affairs | United National Party |
Sirisena | 18th | [1] | Maithripala Sirisena 9 January 2015 – Present Sri Lanka Freedom Party | |||
2015 | 19th | ||||||||||
Appointed as Prime Minister by President Maithripala Sirisena after winning 2015 presidential election and was re-elected in the 2015 parliamentary election. |
ඉතාම ආසන්න අග්‍රාමාත්‍යවරයකුගේ මරණය වූයේ රත්නසිරි වික්‍රමනායක 27 දෙසැම්බර් 2016 දි ( වයස 83 දි) මිය යැමයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.