ශ්‍රී ලංකාවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය
ශ්‍රී ලංකාව තුළ වෛරස් පැතිරීම / From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය වෙතින් ප්‍රලේඛනය කෙරෙනුයේ, 2019–20 කෙරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය වෙතින් ශ්‍රී ලංකාව වෙත ඇති කරන ලද බලපෑම් වන අතර, සමකාලීන ප්‍රධාන ප්‍රතිචාර සහ ක්‍රියාමාර්ග එය තුල අඩංගු නොවිය හැකිය. 2020 දෙසැම්බර් 31 වන විට, රට තුල මරණ 204 ක් සමගින් තහවුරු කරන ලද රෝගානාවරණ 43,299 ක් වාර්තා වී ඇත.[5][6][7][8][9][10][11][12][12] 2020 මාර්තු 3 දිනදී, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු අදාල පළමු රෝගානාවරණය ඉතාලියෙහිදී වාර්තා විය. 2020 මාර්තු 18 දින වන විට, කොරෝනාවෛරස් ව්‍යාප්ත වසංගතය මැඩපැවැත්වීමෙහි නිවාරක ක්‍රියාමාර්ගයක් ලෙසින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රට තුල නිරෝධායන මධ්‍යස්ථාන 16 තනා නිම කරන ලදි.[13]
මෙම ලිපිය වෙතින් ප්‍රලේඛනය කෙරෙනුයේ වත්මන් රෝගයක් සම්බන්ධ ව්‍යාප්ත වසංගතය. තවත් තොරතුරු ලැබීමත් සමගම එය පිළිබඳ තොරතුරු සීඝ්රයෙන් වෙනස් විය හැක; ප්රවෘත්ති වාර්තා සහ අනෙකුත් ප්‍රාථමික මූලාශ්‍ර අවිශ්වාස්ය විය හැක. මෙම ලිපියට ලබා දුන් අවසන් යාවත්කාල වෙතින් මෙම විපත පිළිබඳ සියළු අංශ වලින් වත්මන් තොරතුරු නොදැක්විය හැක. |
Quick Facts රෝගය, වෛරසය පීඩාව ...
රෝගය | කොවිඩ්-19 (කෙරෝනාවෛරසය) |
---|---|
වෛරසය පීඩාව | සාර්ස්-CoV-2 |
ස්ථානය | ![]() |
පළමු රෝගාවරණය | කොළඹ |
පැමිණි දිනය | 27 ජනවාරි 2020 (4 years, 4 months, 3 weeks and 2 days) |
සම්භවය | වූහාන්, හුබෙයි, චීනය |
සහතික කළ රෝගවිනිශ්චයන් | 412,370[1] [4] |
සුවවීම් | 351,069[1] |
මරණ | 8,157[1] |
නිල වෙබ්අඩවිය | |
epid.gov.lk |
Close