වොස්ටොක් 1
From Wikipedia, the free encyclopedia
වොස්ටොක් 1 (රුසියානු: Восток-1, Orient 1, East 1)යනු ,ප්‍රථම මිනිස් අභ්‍යාවකාශ ගමනයි. එය සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ කොටසකි .1961 අප්‍රේල් 12 දින වොස්ටොක් 3KA යානය යූරී ගගාරීන් ද රැගෙන ගුවන් ගත විය.එය ප්‍රථම මිනිසෙකු සහිතව කක්ෂ ගත වූ යානය ද වෙයි.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
Quick Facts මෙහෙයුම් දත්ත, මෙහෙයුමේ නම ...
වොස්ටොක් 1 | |||||
---|---|---|---|---|---|
මෙහෙයුම් දත්ත | |||||
මෙහෙයුමේ නම | වොස්ටොක් 1 [Восток-1] Error: {{Lang}}: text has italic markup (help) | ||||
අභ්‍යාවකාශ යානාවේ නම | Ласточка ([Lastochka] Error: {{Lang}}: text has italic markup (help) - Swallow) | ||||
අභ්‍යාවකාශ යානා වර්ගය | වොස්ටොක් 3KA | ||||
අභ්‍යාවකාශයානා ස්කන්ධය | 4,725 kg (10,417 රාත්)[1] | ||||
ගගනගාමීන් ගණන | 1 | ||||
සංඥා නාමය | Кедр ([සෙඩාර්] Error: {{Lang}}: text has italic markup (help) - සයිබීරියානු පයින් ගස) | ||||
විදිනය | වොස්ටොක් 8K72K | ||||
ගුවන්ගතකිරීමේ පීඨිකාව | ගගාරින්ගේ ඇරඹුම, බයිකොනූර් අභ්‍යවකාශ තොටුපොල | ||||
ගුවන්ගතකල දිනය | April 12, 1961 06:07 (April 12, 1961 06:07) UTC | ||||
ගොඩබැස්වූ ප්‍රදේශය | 51.280383°N 45.976740°E / 51.280383; 45.976740 | ||||
ගොඩබැසීම | April 12, 1961 07:55 (1961-04-12UTC07:56) | ||||
මෙහෙයුම් කාලය | 01:48[1] | ||||
කක්ෂගත වාර ගණන | 1 | ||||
කක්ෂයෙහි පෘථිවියට දුරම ස්ථානය | 327 කිමී (203 සැත)[1] | ||||
කක්ෂයෙහි පෘථිවියට සමීපතම ස්ථානය | 169 කිමී (105 සැත) | ||||
කක්ෂගත කාලය | 89.34 විනාඩි | ||||
ආනතිය | 64.95° | ||||
ගගනගාමීන්ගේ ඡායාරූපය | |||||
යූරී ගගාරීන් ස්වීඩනයේදී. | |||||
ආශ්රිත මෙහෙයුම් | |||||
|
Close