![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7a/Equation_of_time.svg/langsi-640px-Equation_of_time.svg.png&w=640&q=50)
වේලා සමීකරණය
From Wikipedia, the free encyclopedia
වේලා සමීකරණය යනු දෘශ්‍ය සූර්ය වේලාව සහ සාමාන්‍ය සූර්ය වේලාව අතර වෙනස වන අතර, දෙකම කිසියම් එක් ස්ථානයකදී (හෝ එකම භූගෝලීය දේශාංශය සහිත වෙනත් ස්ථානයකදී) හා එකම සැබෑ වේලා මොහාතෙහිදී නිරික්ෂණය කල යුතුව ඇත.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7a/Equation_of_time.svg/320px-Equation_of_time.svg.png)