From Wikipedia, the free encyclopedia
වේල්සයෙහි ජෝර්ජ් කුමරු [1] [2] [3] (ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයී;[fn 1] උපත 22 ජූලි 2013) යනු, විලියම් කුමරු, වේල්සයෙහි කුමරුගේ, සහ ඔහුගේ බිරිඳ කැතරින්, වේල්සයෙහි කුමරියගේ පුත් කුමරුවා මෙන්ම, තෙවන චාල්ස් රජගේ සහ, මිය ගිය ඩයනා, වේල්සයෙහි කුමරියගේ එකම මුනුපුරු/මිනිපිරියද වෙයි. ඔහුගේ පියාට පසුව, එක්සත් රාජධානියෙහි සිංහාසනයට සහ ස්වායත්ත පොදු රාජ්ය මණ්ඩල අධිකාරි ප්රදේශ 15 ක සිංහාසනයන් වෙත, ඔහුගේ සීයාගේ අනුප්රාප්තික ලෙසින් පත්වීමට උරුමකම් කියන දෙවැන්නා ඔහු වෙයි.
ජෝර්ජ් කුමරු | |||||
---|---|---|---|---|---|
උපත | 22 ජූලි 2013 11 ක්) ශාන්ත මරියා රෝහල, ලන්ඩනය | (වයස year||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජ වංශය | ||||
පියා | විලියම් කුමරු, වේල්සයෙහි කුමරු | ||||
මව | කැතරින්, වේල්සයෙහි කුමරිය |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.