වෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව
From Wikipedia, the free encyclopedia
වෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව වනාහි, වෙරළෙහි භෞතික භූගෝල විද්‍යාව (එනම් වෙරළාශ්‍රිත භූ-රූප විද්‍යාව, භූ විද්‍යාව සහ සාගර විද්‍යාව) සහ මානව භූගෝල විද්‍යාව (සමාජ විද්‍යාව සහ ඉතිහාසය) යන ද්වයයම ඇතුළත්ව, සාගරය හා භූමිය අතර ගතික අතුරු-මුහුණත පිළිබඳ අධ්‍යයනය වේ. වෙරළාශ්‍රිත ඛාදන ක්‍රියාවලිය, විශේෂයෙන්ම රළ තරංග ක්‍රියාව, අවසාදිත සංචලනය සහ කාලගුණය පිළිබඳ සහ මානවයන් වෙරළ හා සමගින් අන්තර්ක්‍රියා පවත්වා ගෙන යන්නේ කෙලෙසද යන දේ ගැන අවබෝධයක් ලබා ගැනුම, මෙයට ඇතුලත් වෙයි.