![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/aa/Upuaut.png/640px-Upuaut.png&w=640&q=50)
වෙප්වවෙට්
From Wikipedia, the free encyclopedia
වෙප්වවෙට් හෝ යුප්යුවට්(Upuaut),වෙප්-වවෙට්(Wep-wawet),වෙපවෙට් (Wepawet) හෝ ඔපොහොයිස් (Ophois) යන නාමයන්ගෙන් හදුන්වන්නේ මෙම දෙවියන් නමදින ලද්දේ ලයිකොපොලිස්(ග්රීක සහ රෝමානු නාමය) ලෙස හැඳින්වෙන නූතන අස්යුට් නම් නගරයේය.ලයිකොපොලිස් යන නාමයේ තේරුම වන්නේ වෘකයන්ගේ නගරය යන්නයි. මොහු සූර්ය යාත්රාවට අදාල දෙවියෙකි.
සුදු වෘක හිසක් ඇති මේ දෙවියන් ඇනුබිස් දෙවියන්ගේ නිවුන් සහෝදරයෙක් වේ...
●මෙය කතෘ විසින් සම්පාදිත ලිපියකි.
the Great Pyramid exploration project සඳහා, The Upuaut Project බලන්න