![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cc/Valiant.vbomber.700pix.jpg/640px-Valiant.vbomber.700pix.jpg&w=640&q=50)
වී - බෝම්බ හෙළන ගුවන් යානා
From Wikipedia, the free encyclopedia
බෝම්බ හෙළන ගුවන් යානා යන්න 1950 හා 1960 ගණන් වලදී රාජකීය ගුවන් හමුදාව (RAF) සදහා යොදා ගන්නාලද්දකි. මෙම හමුදාව සතුව උපක්රමික න්‍යෂ්ටික ප්‍රහාරක බලය තිබුණි. මෙම බෝම්බ සියල්ලගේම නම් ආරම්භන්නේ ˝ V˝ අකුරෙන් වන අතර ඒ අතරට විකර්ස් වේලියන්ට් (පළමු වරට පියාසර කිරිම - 1951) , හැන්ඩ්ලි පේජ් වික්ටර් (පළමු වරට පියාසර කිරිම - 1952) සහ ඇවුරො වල්කන් (පළමු වරට පියාසර කිරිම - 1952) ඇතුලත් වේ. V ප්‍රහාරක ගුවන් යානා බලඇණිය 1964 ජුනි වන විට වේලියන්ට් යානා 50ක් ද, වික්ටර්ස් යානා 39ක්ද, 70 වල්කන් යානා සතුව තිබිණි.
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2007 අගෝස්තු) |
![]() |
![]() |
![]() |