වී සැදිල්ල
From Wikipedia, the free encyclopedia
වී සැදිල්ලක් යනු පාත්තයන්ගේ, තාරාවන්ගේ, සහ අනෙකුත් සංක්රමණික පක්ෂීන්ගේ සමමිතික වී-හැඩැති පියාසැරි සැදුමකි. හමුදාමය පියාසැරි මෙහෙයුමන්හිදීද වී සැදිලි භාවිතා කෙරෙයි.