වීර ප්රතාප
From Wikipedia, the free encyclopedia
වීර ප්රතාප (ඉංග්රීසි: Veera Prathapa) යනු පුද්ගලයෙකුගේ "නිර්භීතභාවය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන නාමමාත්ර නොවන ශ්රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1] වීර ප්රතාප අභිධානය, ශ්රී ලංකා තිලක අභිධානයට පහළින් පිහිටි ඊළග ප්රමුඛ ගෞරව නාමයයි.