විධායක ඡනාධිපති
From Wikipedia, the free encyclopedia
1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් හදුන්වාදුන් නවාංග අතුරින් එක් නවාංගයක් ලෙස විධායක ඡනාධිපතිධුරය හැඳින්විය හැක.78 ව්‍යවස්ථාවේ නිර්මාතෘ වු ඡෙ:ආර්:ඡයවර්ධන විසින් සුවිශේෂි බලතල රාශියක් විධායක ඡනපති සතු කිරීමට ක්‍රියා කර ඇත.ලංකාවේ මුල් ම විධායක ඡනාධිපති වු ඡෙ: ආර්: ඡයවර්ධන ප්‍රකාශ කළේ "මට කළ නොහැක්කේ ගැහැණියක පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැණියෙකු කිරිමත්ය යන්නයි" එම ප්‍රකාශය තුළින් විධායක ඡනපති සතු කර ඇති බලය මනාවට පිළිඹිඹු වේ.