From Wikipedia, the free encyclopedia
විද්‍යා නිධි (ඉංග්‍රීසි: Vidya Nidhi) යනු පුද්ගලයෙකු විසින් හිමිකරගත් "ප්‍රශංසනීය විද්‍යා සහ තාක්ෂණ ජයග්‍රහණ" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1] සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් විද්‍යා නිධි යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. විද්‍යා නිධි අභිධානය, ශ්‍රී ලංකා ශිඛාමණී අභිධානයට පහළින් පිහිටි ඊළග ප්රමුඛ ගෞරව නාමයයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.