From Wikipedia, the free encyclopedia
විද්‍යාත්මක පරිගණනය (Scientific Computing) යනු වේගයෙන් වර්ධනය වන අන්තර් විෂය ක්ෂේත්රයකි. විද්‍යාත්මක පරිගණනය මූලික කොටස් තුනකින් සමන්විත වෙයි.
මෙම ක්ෂේත්රය විද්‍යාත්මක න්‍යායයෙන් හා රසායනාගාර අත්හදා බැලීමෙන් වෙනස්ය. විද්‍යාත්මක පරිගණනයේ ප්‍රවේශය පරිගණක යොදා නිර්මාණය කරන ගණිතමය ආකෘති මගින් ලොකය පිළිබඳ දැනුම ලබා ගැනීමයි.
සංඛ්‍යාත්මක අනුරූපනයේ අරමුණු අනුරූපනය වන සිදුවීම මත රඳා පවතී.
පරිගණක විද්‍යාවට අදාළ ජර්නල වලට අමතරව විද්‍යාත්මක පරිගණනය පිළිබඳ ජර්නල ස්වල්පයක් මහජන ප්‍රයෝජනය සඳහා ප්රකාශිතව අත.
විද්‍යාත්මක පරිගණනය සාමාන්‍යයෙන් උගන්වන්නෙ පරිගණක විද්‍යාව, ව්‍යවහාරික ගණිතය, ගණිතය, ඉංජීනේරු විද්‍යාව යන ක්ෂේත්‍ර වලට සබැඳිවය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.