විකිපීඩියා:සංස්කරණ ගණන්කිරීමේ රෝගය
From Wikipedia, the free encyclopedia
Editcountitis සංස්කරණය-ඡන්ද ගණන් කිරීමේ ආබාධය(OECD), යනු සංස්කරණ කොපමණ සංඛ්‍යාවක් තමා විසින් කළෙහිද යන්න යම් පුද්ගලයෙකු තුල ඇතිවන ස්ව ප්රශස්ති' තත්වයකි. වාසනාවකට මෙන් මෙම තත්වයෙන් කිසිදු මරණ හෝ බරපතල තුවාල මේ වන විට වාර්තා වී නොමැත. මුල් අවස්ථාවේම මෙම තත්වය අවබෝධ කරගතහොත් සාමාන්‍ය ජීවිතයක් යළි ආරම්භ කිරීම කල හැක.
මෙම හාස්‍යමය රචනාවේ විකිපීඩියා දායකයින් එක් අයෙකු හෝ වැඩි දෙනෙකු ඇතුළුකල කරුණු අන්තර්ගතය. මෙය විකිපීඩියාවේ ප්‍රතිපත්ති හෝ මාර්ගෝපදේශන නොවේ, එනමුත් මෙහි උපදෙස් අන්තර්ගතවනවා වියහැක. A potential measure of how the community views this essay may be gained by consulting the history and talk pages, and checking what links here. |
මෙම පිටුවේ සමහර කරුණු තබා ඇත්තේ හාස්‍යය රසය ජනිත කරන්නාවූ නිසාවෙනි. ඒවා බරපතළ විදියට නොසලකන්න. |