From Wikipedia, the free encyclopedia
විකිපීඩියාවේ විශේෂාංග ලිපි විකිපීඩියාවේ ඇති හොඳම ලිපි වශයෙන් විකිපීඩියාවේ සංස්කාරකවරුන් විසින් තීරණය කරඇති ලිපි විශේෂාංග ලිපි ලෙස හැඳින්වේ. මෙහි ලැයිස්තුගත වීමට ප්‍රථම, විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීමහිදී නිරවද්‍ය බව, මධ්‍යස්ත බව, සම්පූර්ණ බව, සහ අපගේ විශේෂාංග ලිපි නිර්ණායක වලට අනුව ලිපියේ රටාව ආදිය පිළිබඳව සමාලෝචනය කෙරෙනු ඇත. සිංහල විකිපීඩියාවේ ඇති 21,279 අතුරින් විශේෂාංග ලිපි 4 ක් ඇත. එනිසා, ලිපි ප්‍රකාශන දෝෂය: අනපේක්ෂිත < මෙහෙයුම්කාරකය අතුරින් එකක් පමණ මෙහි ලැයිස්තුගත කර ඇත. නිර්ණායක වලට අනුකූල නොවන ලිපි වැඩිදියුණු කිරීම සඳහා යෝජනා කිරීම හෝ විශේෂාංග ලිපි සමාලෝචනය වෙතින් ඉවත් කිරීම සිදුකල හැකිය. ලිපියක දකුණුපස ඉහළ කෙළවර දැක්වෙන කුඩා ලෝකඩ තාරකා සලකුණක් () මගින්, සුදුසු පරිශීලක අභිරුචි පිළියෙළකොට නැතිනම් මිස ලිපිය විශේෂාංගගත කොට ඇති බව දක්වයි. තවද, වත්මන් ලිපිය වෙනත් භාෂා අනුවාදයක විශේෂාංගගත කොට ඇත්නම්, පිටුවේ වම්පස ඇති භාෂා සබැඳි ලැයිස්තුවේ, අදාළ භාෂාව අසල තරුවක් දැක්වෙනු ඇත. (see also featured articles in other languages). |
තෝරාගත් අන්තර්ගතය:
Featured article tools:
Related pages: |
Contents | |
අංගම්පොර |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.