From Wikipedia, the free encyclopedia
වික්ටෝරියාස් සීක්රට් යනු කාන්තා කොමු පිළි, ඇඟළුම්, සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිර්මාපක, නිමැවුම් සහ අළෙවි කරනු ලබන ඇමරිකානු සමාගමකි.[1][3][4] 2012 වසරේ ඇ.ඩො. බිලියන 6.12 ක විකිණුම් සපිරි සමාගම,[5] විශාලතම ඇමරිකානු කාන්තා කොමු පිළි වෙළඳ සමාගම වේ. වික්ටෝරියාස් සීක්රට් හී සම්පූර්ණ හිමිකම එල් බ්‍රෑන්ඩ්ස් සතුය.[6]
වර්ගය | අනුබද්ධ සමාගම |
---|---|
ස්ථාපිතය | ජුනි 12, 1977 Stanford Shopping Center, සැන් ෆ්රැන්සිස්කෝ, කැලිෆෝනියා, එ.ජ.[1] |
ප්රාරම්භක | රෝයි රේමන්ඩ් |
පිහිටිස්ථානයන් ගණන | සමාගම-සතු වෙළඳසැල් 1,017 තනි වෙළඳසැල් 18[2] |
සේවා සරිය | එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, චිලී, චීනය, ඊජිප්තුව, ජෝර්දානය, ඊශ්‍රායෙලය, ඔස්ට්‍රියාව, අයර්ලන්තය, පෝලන්තය, සර්බියාව, තායිවානය, තායිලන්තය, ඔස්ට්‍රේලියාව, සහ සිංගප්පූරුව |
කර්මාන්තය | ඇඟළුම් |
නිෂ්පාදිතයන් | යට ඇඳුම්, කාන්තා ඇඟළුම්, කොමු පිළි, නානඇඳුම්, පාවහන්, සුවඳ විළවුන් සහ රූපලාවන්‍ය නිෂ්පාදන. |
මූලකාරක | එල් බ්‍රෑන්ඩ්ස් |
වෙබ්අඩවිය | VictoriasSecret.com |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.