From Wikipedia, the free encyclopedia
ප්‍රායෝගික උපයෝගිතාවයක් වෙත එල්ල කරමින් විද්‍යාව මෙහෙයවෙන විට එය හැඳින්වෙන්නේ ව්‍යවහාරික විද්‍යාව ලෙසිනි. ව්‍යවහාරික විද්‍යාඥයෙක් විසින් කිසියම් විශේෂිත දෙයක් සැලසුම් කිරීම සිදු නොවිය හැකි අතර, ඒ වෙනුවට ඔහු වෙතින් නව තාක්ෂණ ක්‍රමවේද සහ ප්‍රායෝගික ක්‍රම ප්‍රවර්ධනය කිරීමෙහි අරමුණ සහිතව පර්යේෂණ සිදු විය හැකිය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.