From Wikipedia, the free encyclopedia
වන් ඩිරෙක්ෂන් (One Direction) , 1D ලෙස කෙටි කර ද හඳුන්වයි. 2010 දී එංගලන්තයේ ලන්ඩන් හි පිහිටුවන ලද ඉංග්‍රීසි-අයර්ලන්ත පොප් පිරිමි සංගීත කණ්ඩායමකි. කණ්ඩායමේ සාමජිකයන් වන්නේ නයිල් හොරන්,
ලියම් පේන්, හැරි ස්ටයිල්, ලුවී ටොම්ලින්සන් සහ සෙයින් මාලික් :සෙයින් මාලික් 2015 මාර්තු මාසයේදී කණ්ඩායමෙන් ඉවත් විය. 2010 දී බ්‍රිතාන්‍ය රූපවාහිනියේ විකාශය වූ ගායන තරඟයක් වන X Factor හි
හත්වන මාලාවේ තෙවන ස්ථානයට පත් වීමෙන් පසු කණ්ඩායම සයිමන් කොවෙල්ගේ වාර්තා ලේබලය වන Syco Records සමඟ අත්සන් කරන ලදී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.