![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/88/Obrona_Lwowa.jpg/640px-Obrona_Lwowa.jpg&w=640&q=50)
ලොවෝෆ් සටන (1939)
From Wikipedia, the free encyclopedia
ලොවෝෆ් සටන (ලොවෝෆ් වටලෑම ලෙසින්ද සමහරවිට හැඳින්වෙයි) යනු, ලොවෝෆ් (වර්තමානයේ ලිවීව්, යුක්රේනය) නමැති පෝලන්ත නගරයේ පාලනය තකා, පෝලන්ත යුද්ධ හමුදාව සහ ආක්රමණකාරී වෙයාර්මාට් සහ රතු හමුදාව අතර ඇතිවූ සටනකි. ඊනියා රුමේනියානු පිවිසුම් රැකපොළ සඳහා ඉතා වැදගත් ලෙසින් දිස්වුනු මෙම නගරය, කෙසේ හෝ රැක ගන්නා ලදි.
Quick Facts ලොවෝෆ් සටන, දිනය ...
ලොවෝෆ් සටන | |||||||
---|---|---|---|---|---|---|---|
පෝලන්තය ආක්‍රමණය කිරීම හි කොටසකි | |||||||
![]() සැප්තැම්බර 13 පමණ වන විට පැවති පෝලන්ත ආරක්ෂණ පිළිවෙල දැක්වෙන කටු සටහනක් | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
![]() ![]() |
![]() | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
![]() ![]() |
![]() ![]() | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
ජර්මානු: 1වන කඳුකර හමුදාංශය, 2වන කඳුකර හමුදාංශය, 7වන පාබළ හමුදාංශයෙහි කොටසක්, 5වන පන්සර් හමුදාංශයෙහි කොටසක් සෝවියට්: 6වන යුද්ධ හමුදාව | පාබලසේනාංක 11, කාලතුවක්කු කණ්ඩායම් 5 (ප්‍රධාන වශයෙන් 75 මිමී තුවක්කු), සන්නද්ධ පිරිස් 2, අශ්වාරෝහක ඒකක 1, ඉංජිනේරු හමුදා ඛණ්ඩ 1 සහ වෙනත් ස්ථාන වලින් නගරයට පසු බැසි සොල්දාදුවන් කුඩා සංඛ්‍යාවක් | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
ජර්මානු: 1. කඳුකර හමුදාංශය: 484 මිය ගියහ (ගබියැක්සියේගාර්-රෙජිමේන්තුව 99 හී 116 දෙනද ඇතුළුව.), 918 තුවාල ලදහ, 608 අසනීප වූහ සෝවියට්: 24. සන්නද්ධ සේනාංකය: සැප්තැම්බර් 22 දිනදී 4 දෙනෙකු ක්‍රියාන්විතයේදී මිය ගියහ සහ 8 දෙනෙකු ක්‍රියාන්විතයේදී තුවාල ලදහ මුළු ගණන: 488+ මිය ගියහ 926+ තුවාල ලදහ 608+ අසනීප වූහ | නොදනී |
Close