ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය
From Wikipedia, the free encyclopedia
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ප්‍රදේශය තුල පවතින බැවින් වැව්, ජාලාශ හා වන ජිවිත සුරක්ෂිත කිරිමේ පරමාර්තය පෙරදැරි කොට ගෙන 1995 වසරේදි, ලුණුගම්වෙහෙර ප්‍රදේශය ඇසුඉැකොට ගෙන ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරන ලදි. ජාලාශිත පක්ෂින් හා අලි ඇතුන් මෙහිදි විශේෂය. මෙම වනෝද්‍යාන ප්‍රදේශය තුල පහළට ගලා බසින කිරිදි ඔයේ ජල මට්ටමෙන් ජල ප්‍රමාණ පස් ගුණයක් සහ බුන්දල ජාතික වනෝද්‍යානයේ, තෙත් බිම් ලක්ෂණ පවත්වා ගත යුතුය. මෙම ජාතික වනෝද්‍යානය යාල ජාතික වනෝද්‍යානය හා උඩවලව ජාතික වනෝද්‍යානය අතර අලි ඇතුන්ට ගමන් කිරිමට බදාරයක් ලෙස ක්‍රියා කරයි. මෙම ජාතික වනෝද්‍යානය කොළඹ සිට කි.මි 261 ක් (මයිල 162) ක් දකූණු බටහිරට වන්නට පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය හේතු කොට ගෙන වසා දැමූ මෙය වර්තමානයේ නැවතත් සාමාන්‍ය මහජනතාව වෙත විවෘත කර ඇත
Lunugamvehera National Park | |
---|---|
IUCN category II (national park) | |
Lua දෝෂය in Module:Location_map at line 525: Unable to find the specified location map definition: "Module:Location map/data/Gislanka locator.svg" does not exist. | |
පිහිටුම | ඌව පළාත සහ දකුණු පළාත, ශ්‍රී ලංකාව |
සමීපතම නගරය | හම්බන්තොට |
වර්ග ප්‍රමාණය | 23,498.8 ha (58,066.8 acres) |
සංස්ථාපනය | 1995, දෙසැම්බර් 8 |
පාලක ස්ථිතිය | ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය |