![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/52/Lilavati_-_Massa.jpg/640px-Lilavati_-_Massa.jpg&w=640&q=50)
ලීලාවතී රැජින
From Wikipedia, the free encyclopedia
පළමු වන පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී ලංකා ඉතිහාසයේ ස්වාධිපත්‍යය පැතිර වු දෙවැනි රජතුමා ලෙස ඉතිහාසයේ සඳහන් වේ. එතුමන්ගෙන් පසුව එතුමන්ගේ බිරිඳ වූ ලීලාවතී රැජන කිහිප වරක් සිංහාසනය දැරූ ලංකාවේ එකම රැජිනයි. පළමු වතාවට ක්‍රී. ව. 1197 සිට 1200 දක්වා වසර තුනක් පොළොන්නරුවේ පාලනය කළ ඔහු දෙවන වරටත් 1209 සිට 1210 දක්වා දෙවසරක් සිංහාසනයේ සිටියේය. තුන්වන වරටත් නැවත සිහසුනට පත් වූ ඇයට පාලනය කිරීමට හැකි වූයේ මාස හතක් පමණි.
{{}}
වෙනත් භාවිතා සඳහා, ලීලාවතී (වක්රොක්තිහරණය) බලන්න.
Quick Facts ලීලාවතී රැජින, පොළොන්නරු රාජධානියේ වල්ලභ රැජින ...
ලීලාවතී රැජින | |
---|---|
පොළොන්නරුවේ රැජින | |
![]() ලීලාවතී රැජිනගේ සමයයට අයත් සුලබ තඹ මස්ස කාසියක් | |
පොළොන්නරු රාජධානියේ වල්ලභ රැජින | |
රාජ්‍ය සමය | 1153-1186 |
පොළොන්නරු රාජධානියේ රාජ්‍ය කරන රැජින | |
රාජ්‍ය සමය | 1197–1200 1209–1210 1211–1212 |
පූර්වප්‍රාප්තිකයා | චෝඩගංග අනිකංග මහාදිපාද ලෝකිස්සර |
අනුප්‍රාප්තිකයා | සහස්සමල්ල ලෝකිස්සර පරාක්‍රම පාණ්ඩ්‍ය |
Close