ලි චිංචාඕ
From Wikipedia, the free encyclopedia
ලි චිංචාඕ (චීන: 李清照; පින්යින්: Lǐ Qīngzhào; වේඩ්-ගයිල්ස්:Li Ch'ing-chao; 1084 – 1155 පමණ) හෙවත් යි’අන් ජුෂි (易安居士) යන ව්‍යාජ නාමයේන හැඳින්වෙන්නේ සොං රාජවංශයේ චීන කිවිඳියක සහ ලේඛිකාවකි.[1] චීන ඉතිහාසයේ විසූ ශ්‍රේෂ්ඨතම කිවිඳිය ලෙස සැලකෙන්නේ ඇයයි.[2]
- මෙය චීන නාමයකි; පවුල් නාමය වන්නේ ලි ය.